පෙර භවයේ ලාල්කාන්ත :-
අපි ජීවත් වෙන්න බොහොම අමාරුවෙන් හාල් පොල් ටික පවා ගෙනත් දෙන්නේ අපේ හිතවත් අය, සහෝදරවරු තමා පුළුවන් විදිහකට.... මගේ ගෑනි ත් දැන් මට කියනවා මොකක් හරි හොයාගන්න කියලා.
මේ භවයේ ලාල්කාන්ට:- 😁
අපි හිගන්නෝ නෙමෙයි අපි හොඳට කනවා බොනවා හොඳට අදිනවා හොඳ වාහන වල යනවා අපි ඉඩම් හිමි...