1. weer 11

    මහනුවර ත්‍රීවීල් වල යන්න එපා-නෙදර්ලන්තය ඇතුලු සමහර තානාපති කාර්යාල වෙතින් සන්චාරකයන්ට

    ගෝත්‍රිකයෝ ඉන්න මිනීකන්නන්ගේ දේශයේ එහෙම තමයි ඔය තග දාන දෙතුන් දෙනෙක් අතුරුදන් කලානම් ප්‍රශ්නේ ඉවරයි. පොලිසියක් ඉන්නවා නීතියක් තියනවා හැබැයි ඒවා තිබුනට වැඩක් නෑනේ
  2. weer 11

    ටෞකන්ඩ මෙන්න යකෝ බුද්දිකය ලීක් කරගෙන . හික්ස්

    යකෝ මේ කොටා.. 😂 මු ආවේ හෙන උපාසක සුපිරිසිදු, සත්ගුනවත් ලීලාවෙන්නේ. දැන් මුගේත් රෙද්ද ගැල උනා එහෙනම්.
  3. weer 11

    මුතුගල සහ තිස්ස Left...

    මුතුගල සහ තිස්ස Leftනෙවෙයි ..මේ ආගම්, විද්‍යා ඔක්කොම ඔස්තාර්ලා left තමයි. අවුරුදු මිලියන් ගානකට කලින් පටන් ගත්තැයි කියන පරිනාම අච්චාරු ප්‍රොසෙස් එක ඇහෙන් දැක්කා බලන් උන්නා 😊 වගේ කියන ඔක්කෝම අය්යලා left තමයි.😂
  4. weer 11

    South Koreaවෙන් කුනුවෙන්න අහගත්තු දෙශපාළුවා

    වටිනා දේපොළ ගේදොර ගිනි තියන සුපිරි වාහන සුපිරි හෝටල් ගිනිතියලා විනාශ කරන සුඛෝපභෝගී වාහන ගඟට ඇලවල් වලට තල්ලු කරලා ආතල් ගන්න කාලකන්නි ඉන්න රටක් කොහොමත් දියුණු කරන්න බෑ
  5. weer 11

    පම්කනි බලපියවූ

    මූ ජෝකරයෙක් වගේ බන් කෙල විද විද කියවනවා එක හුස්මට. 😂හතර පස් දෙනෙක් විසිල් ගහලා ස්වයං වින්ධනයක් ගන්නවා.🤣🤣 ඔන්න ආයේ චන්දයක් එනවා.. පුංචම්මගේ ලපයියට සීයට 3 යි🤭😂🤭
  6. weer 11

    ලංකාවට ඩොලර් ගේන්න විදි

    කසිප්පු මාකට් කරන්නලු පොනිල්ගේ ගල් කොල්ලෝ🤭😂
  7. weer 11

    🤣 පරිණාමවාදය continues…..

    තිස්ස සර්ගේ පැහැදිලි කිරීම ඉතාම ඉහලයි සහ ඉතා නිවැරදියි. සමහරු හිතනවා බුදුධහමට මඩක් ගහලා පහත් කරලා කතා කරපුවා අමුතු ගැම්මක් එනවා පොරක් වෙනවා කියලා පව් ඉතිම්😂
  8. weer 11

    Best Bank for Monthly FD Rates

    Bump
  9. weer 11

    මුන්ට හොඳටම පිස්සු තද වෙලා බ්‍රෝ 🤭

    ජෙප්පෝ කියන්නේ මේ රටේ පවට ඉපදිච්ච උන්. උන්ගේ මහ එව්න් නම් ගොඩ උන්ගේ දරුවොත් පිටරට වල ඉගෙනගන්නෙ, උන්ගේ වහලු නම් සදා අනාත කාලකන්නි පව්කාරයෝ.👹😂 නාන්නේ ඇග හෝදන්නැති කොන්ඩ රැව්ල් කපන්නැති ගංජා ගහලා ටින් බෙලෙක්ක හොලෝලා අරුන්ගේ මඩිය තවත් තරකරනවා. 🤮🤮
  10. weer 11

    එංගලන්ත සංචාරකයෙකුට ලංගික අතවර කල භික්‍ෂුවක් අත්අඩංගුවට..

    මේකෙම කොච්චර ඉන්නවද බුදුධහම ගැන, අපේ සිංහල යෝදයෝ ගැන වීරයෝ ගැන කතාකරද්දි ටිපර් වෙලා රෙදි උස්සගෙන එන එව්න්. වයස 69 මනුස්සයෙක්ට වයස 49 සුද්දෙකුට ඔහොම දෙයක් කරන්න පුලුවන්ද බන්? NGO කුමන්ත්‍රරණයක් යනව මේ දවස් වල බුද්ධාගමට අපහාස කරන. ------ Post added on 1671450791
  11. weer 11

    එංගලන්ත සංචාරකයෙකුට ලංගික අතවර කල භික්‍ෂුවක් අත්අඩංගුවට..

    සිංහල බෞද්ධයන්ට අපහාස කරන්නත් ඕවා හදනවා කෙන්ද කන්ද කරලා
  12. weer 11

    Midjourney AI එකෙන් දස මහා යෝධයොන්ව ඇඳපු හැටි!! 😍

    Bump මොන ගොබ්බයේක්ද මේ😂 නයට කහින්න ඇවිල්ලා 🤭😂 ------ Post added on 1671436128
  13. weer 11

    නිදි යහනේ ගැටලු ඇති විය හැක 😂😂

    ජෝතිෂ‍ය්‍ය් කියන්නේ කකුල් දෙකේ අම්බරුවන්ව අන්දන්න පුලුවන් හොද බිස්නස් එකක්
  14. weer 11

    නිහාල් නෙල්සන් අභාවප්‍රාප්ත වෙයි

    නුවන් ගුනවර්දන ගේ මලගෙදරත් ගිහිල්ලා ආවේ.. 😥

    No contents