1. weer 11

    ගගේ පත මාළු.

    රස නැති මාලු...
  2. weer 11

    My biggest ambition in life!

    umbe mentally illness එක ගැන උබට එන හැගීම විස්තර කරපන්
  3. weer 11

    පිරමීඩ සෙල්ලම දිගටම 'ස්පෝර්ට්ස් චේන්'

    මේ ජාවාරම් වලට අහුවෙන උන් කවදාවත් හැදෙන්නෑ ඒ තරම්ම තන්හාවෙන් ගොබ්බයෝ වෙලා. හෙට අනිද්දට තවත් මගඩියක් එලියට එයි තවත් ගොබිලෝ රෑනක් අහු උනා කියල😂
  4. weer 11

    Afghanistan tour of Sri Lanka 2022/23 🦁🦁🏏🏏

    ඊයේ පෙරේද ක්‍රිකට් ගහන්න ගත්තු උනුත් දැන් ගෙදරටම ඇවිල්ලා ගහලා යනවා හත්.. තලාමේ😂😂
  5. weer 11

    මේ තරම් සංවේදී දේවල් කියන්න එපා

    ලප කොටාස් බයිලා 😂 😂 😂
  6. weer 11

    Afghanistan tour of Sri Lanka 2022/23 🦁🦁🏏🏏

    ඇෆ්ගන් කාරයෝත් දැන් ගෙදරටම ඇවිල්ලා ගහලා යනවා 🤭😂
  7. weer 11

    අරක්කු වලට ඇබ්බැහි උන

    එක දෙයයි තියෙන්නේ sure 'n shot .... ටැබ්ලට් එකක් තියනවා හැබැයි නම මතක නැහ..තද බේබද්දෝ ඉන්න පව්ල් වල කාන්තා පක්ෂයේ දන්න අය ඉන්නවා. නැත්නම් ෆාමසියක නංගියෙක්ගෙන් බොහොම ෂේප් එකේ අහල බලන්න බොන අයට කෑමට දාලා දෙන ටැබ්ලට් එක ගන්න පුලුවන්ද කියලා. මේක වැඩිදෙනෙක් නොදන්න රහසිගත දෙයක්. ආයේ මලාට බොන්නෑ
  8. weer 11

    ක්‍රිප්ටෝකරන්සි මුලාව....සනීපයි

    ක්‍රිප්ටෝ ඔස්තාර්ලා වඩින්න බලන්න.... පදුරක් පදුරක් ගානේ කෝස් කරන YT වීඩියෝ වල හෑලි කියවන ...දවසට හොයන මාසෙට හොයන ගාන කිය කියා හැමිනෙන අය එන්න බලන්න. 😂
  9. weer 11

    ක්‍රිප්ටෝකරන්සි මුලාව....සනීපයි

    ඩොලර් 66000 තිබ්බ BTC දැන් 16500 😊 It is now about $16,500 – a far cry from the all-time high of $66,000 just a year ago. Ordinary buyers should beware. They are being sucked into perilously risky trading that only professionals understand ‘One can liken the current circumstances in crypto...
  10. weer 11

    රනිල් අද බය උනේ රෝ එකේ ලොක්කා ඊලගට එන්නේ JVP පාලනයක් කියලා කිව්ව නිසාද ? 😎

    පොනිල් මැතිදුන් අරගල ලොල්ලන්ගේ පුක් පලනවා යැයි ගුගුලයි 🤭 😂 🤭
  11. weer 11

    We want beer, we want beer

    හම්බ රටවල මොන ලෝක ක්‍රීඩාද ,මොන ඉවන්ට්ස්ද තුහ් නොදකින් ඌරු හම්බයෝ 🤮 අන්තිම මොහොතේ ඔක්කොම වෙනස් කරල හමබ ගෝත්‍රික ගතිය පෙන්නල උන්ම ලෝකෙට විහිලුවක් උනා FIFA is corrupted. They gave it to Qatar for money. මේ කතාව ඇත්තද දන්නෑ
  12. weer 11

    ත්‍රීවිල ඇඩියාව පටන් අරගෙන!

    හොදම වැඩේ ත්‍රීවීල් කබ්බොන්ට
  13. weer 11

    මුස්ලිම් ඉස්කෝලෙ ඉංග්‍රීසි උගන්නන ලස්සන ටීචර් නම්කියා.. 🥰🥰🥰

    මොන එකමුතුවක්ද බන්...පිටසක්වල ජීවීන් වගේ ඇයි බන් ඉහේ ඉදන් පොරෝගෙන කාලක්න්නි ජීවිතනේ බන්
  14. weer 11

    ඇමරිකාවේ සිට බැසිල් එයි.. අයවැයට 2/3න් සම්මත කරනවාලු..

    ගෑනි තාම වටේ යනවද හදාගන්න බැරිද 🤭 මදැයි ඉතින් රට හදන්න ආවා😂 ගෑනි හදාගන්න බැරි එකා:ROFLMAO:
  15. weer 11

    මුන්ට ඇප දීපු එක තරම් තවත් කාලක්න්නි වැඩක් තියෙයිද

    පොලිසිය ලවා ළමයින්ට විදුලිසැර වැද්දූ විදුහල්පතිනිය ඇප මත නිදහස් 11/17/2022 02:00:00 PM හොරණ මිල්ලනිය ගුංගමුව කනිෂ්ඨ විද්‍යාලයේ ගුරුවරියකගේ මුදල් පසුම්බිය සොරා ගත්තැයි කියමින් එහි දරුවන් 09 දෙනකුට පහරදුන් බව කියන සිද්ධියේ දී පොලිස් නිලධාරීන් සිදුකළැයි කියන පිලිස්සීමෙන් දරුවන් තිදෙනකුට...
  16. weer 11

    උඹලට මේකි ලස්සනද බං? 🤔

    මූන ෆ්ලැට් තව ටිකක් ඉදිරියට නෙරන්න ඕනා 😊 පිලිපීන්ලා බහුතරයක් මේ වගේ
  17. weer 11

    පොන්න පොලිස් ඇසිඩ් ගහලලු ගුපියනේ

    system change by aragalaya 🤭 🤭 🤭 🤭 🤭
  18. weer 11

    mage lokuma adambaraka

    ආත්ම ශක්තියක් නැති නිකමුන්ට ශෝෂල් මේඩියා කියන්නේ මහ මෙරක් 😂 😂 😂 😂
  19. weer 11

    mage lokuma adambaraka

    ගොඩේ ගොබ්බයන්ව ෆෝම් කරන්න එපා please

    No contents