සහෝ ඔයා කිසිම හිත රිදවීමක් ඇති කරගන්න එපා,ඔයාලට එක එක්කෙනා පිඑම් එවපු කතාව දන්නේ දැන්,,මේ වගේ ගැටළු ඇති කරන අයට කියන්න තියෙනේ අනිවාර්යෙන්ම ඇත්ත කතාව හා විචාරය කියන්නේ දෙකක්..අනෙක් කෙනාගේ විචාර වලට තර්ක කරන්න යන්නෙ නැතුව ඒ වෙලාවෙ තමන්ගේ විචාරය ඉදිරිපත් කරන්න..එතකොට විචාර සේරම බලල අනිත් අයට...