1. leeroxxroxx

    කොටු පැනපු දිගම්බරම් හා වෙලුකුමාර් සටනේ දි ගුටි කෙලියක 🔴BREAKING NEWS🔴

    නාමල් බොක්සින් පැක්ටිස් වෙනවා මේ දවස්වල
  2. leeroxxroxx

    කුඩු වලින් තොර රටක් බිහිකරන අනුර ❤️

    රනිල් නම් ඔය වැඩේ කොහොමත් කරන්නෙ නෑ.
  3. leeroxxroxx

    කුඩු වලින් තොර රටක් බිහිකරන අනුර ❤️

    කිසිම ජනාධිපතිවරයෙකුට බැරි වුනු වැඩේ අනුර කරනවා.
  4. leeroxxroxx

    සංචාරක ආදායම ඩොලර් බිලියන 1.8 ඉක්මවයි; 2023 හා සැසඳීමේ දී 72.3% ක කැපීපෙනන වර්ධනයකි. මෝඩ අනුර පස්සේ යන ගොබ්බයො අනාථයි

    රනිල් අවුරුදු 5ක් රට පාලනේ කරල, ඉතිහාසෙ වැඩිම නය අරන්, හිස් වෙච්ච භාන්ඩාගාරයක්නෙ භාර දීල ගියෙ 2019දි. ආර්තික අර්බුදයක් නාවොත් තමයි පුදුමෙ. එක විසදුමක් නෑ 2028 වෙනකන් නය කල්දාගත්ත. :rofl:
  5. leeroxxroxx

    රනිල් පට්ටම ගේමක් ගහන් එන්නේ

    රනිල් සජිත් නාමල් තුන්දෙනාගෙම ප්‍රතිශතය 40% වෙන්නේ නෑ මේ පාර :lol:
  6. leeroxxroxx

    මාලිමාව ගොන්නු අන්දන විදිය... නොබෙල් තැග්ග

    රනිල් සජිත් නාමල් තුන්දෙනාගෙම ප්‍රතිශතය 40% වෙන්නේ නෑ මේ පාර :yes:
  7. leeroxxroxx

    මේ සැරේ NPP දෙසට ඔබ හැරෙන්න ඔනී ඇයි

    රනිල් සජිත් නාමල් තුන්දෙනාගෙම ප්‍රතිශතය 40% වෙන්නේ නෑ මේ පාර :yes:
  8. leeroxxroxx

    මා ජනාධිපති වීම ස්ථිරයි.. ප‍්‍රතිශතය 70%ක් විය හැකියි..- අනුර

    සජියා මේ පාර චන්ද ලක්ෂ 20ක් ගන්නෙ නෑ. අමුගොනා කියලා මිනිස්සු දන්නවා
  9. leeroxxroxx

    මේ සැරේ NPP දෙසට ඔබ හැරෙන්න ඔනී ඇයි

    මං.... 2010 මහින්දට 2015 මයිත්‍රී 2019 ගෝඨාභය 2024 අනුර හැමවෙලාවෙම හරි පැත්තෙ හිටගත්‍තා.
  10. leeroxxroxx

    කතිරේද මනාපද

    සජිත්ට අකමැති උන් 1 අනුරට ගහලා 2 රනිල්ට ගැහුවොත් රනිල්ට ජනාධිපති වෙන්න පුළුවන්. සජිත්ට අකමැති එවුන් වැඩියි රනිල්ට තියෙන චන්ද වලට වැඩියෙ. මනාප ගහලා හරියන්නේ නෑ මේ පාර.
  11. leeroxxroxx

    කතිරේද මනාපද

    ලක්ෂ 10ක් වත් මනාප පාවිච්චි කරන්නෙ නෑ.
  12. leeroxxroxx

    ඇයි අනුර දිනන්නේ නැත්තේ ?

    අනුර දිනන්නේ අනිත් උන්ට ප්‍රතිපත්තියන් නැති නිසා.
  13. leeroxxroxx

    ජනාධිපතිවරණය 2019 දී ඔබගේ ඡන්දය

    මේ රැල්ල අනුරට මේ පාර
  14. leeroxxroxx

    ජනාධිපතිවරණය 2019

    ගෝඨාභයට එදා තිබුනු රැල්ල අද අනුරට
  15. leeroxxroxx

    Questions ජනාධිපතිවරණය - (2024 සැප්තැම්බර්) ඔබේ මනාපය කාටද?

    එහෙම දැනගන්න ඕනේ නෑ. කොහොමත් වෙන්නෙ ඒක
  16. leeroxxroxx

    Questions ජනාධිපතිවරණය - (2024 සැප්තැම්බර්) ඔබේ මනාපය කාටද?

    ගොන් වැඩ වලට අනුබල දෙන්න හොද නෑ

    No contents