"වසර 75 ක් තිස්සේ ලංකාව පාලනය කරන තනි පවුල"
================================
⚜️ 1948 නිදහස ලබා මේ ගත වෙන්නේ 76 වෙනි අවුරුද්දයි.
⚜️ මේ අවුරුදු 75 ටම කීපදෙනෙක් ඇරෙන්න මේ ශ්රී ලංකාව පාලනය කළේ එකම පවුල් ගහක් විසින් කිව්වොත් ඔයාලා විශ්වාස කරනවාද?
⚜️ විජේවර්ධන, ජයවර්ධන, කොතලාවල, සේනානායක...