මට නම් පියුමිගෙ හිරුනිකාගෙ දේවල් වැඩක් නෑ..කුනු ගදගහන ජරාව..හැබැයි ලොව්තුරා බුදුහාමුදුරුවන්ට අපහාස කරපු එකට අනිවාර්යයෙන්ම දඩුවම් දෙන්න ඕනීමයි...සෞදි අරාබියේ ඔහොම උනා නම් අනිවාර්යයෙන්ම ගල් ගහලා මරන්නෙ ..
මේ මිනිහා දැනටමත් මේ දඩුවම් තමා විදින්නේ. රටක් ලෝකයක් ඉස්සරහා වෙස්මුහුණු ගැලවෙන තරම් දඩුවමක්...