1. KDH

    කතානායකගේ කාර්යාලයේ තොත්තු දීම, කෑම කවා ගැනීම වගේ කුපාඩිකං කරන එක වැරදියි.. 🤌🤣

    ඒක තමා එහෙනම් නියෝජ්‍ය මහ ලේකම් ද කව්ද අයින්කරේ 🤌🤣
  2. KDH

    කතානායකගේ කාර්යාලයේ තොත්තු දීම, කෑම කවා ගැනීම වගේ කුපාඩිකං කරන එක වැරදියි.. 🤌🤣

    කොල්ලෝ ගහලද නැත්නම් බඩුවක් ගෙනත් ද දන්නේ නෑ 🤌🤣🤣
  3. KDH

    සිරන්ති ගෙදර ගියා නේ..🤔👎

    මූව ඇතුලට දාගන්න ට්‍රය් කරපන් ..🤌🤌
  4. KDH

    ඉලගට රට බාර ගන්න ඉන්න සෙට් එක

    අන්න කතානායක හොරා කාලා මාට්ටුවෙලා ..ඒ රෙද්ද හෝදන්න වෙයි 🤌🤌
  5. KDH

    කොකා කොලා ප්‍රශ්නය ..

    pizza hut එකෙත් මහගොඩක් නෑ . පොඩ්ඩයි තියෙන්නේ
  6. KDH

    නාකි ජෙප්පන්ගේ බෞද්ධ විරෝධය

    ඕකුන්ට තියෙන්නේ මිනිස්සු එක්ක වයිරයක් , බෞද්ධයෝ එක්ක වෛරයක් . 🤌🤌 Dinnata 50% wath na 🤌🤣 ------ Post added on 1770096690
  7. KDH

    Q Auto Care - Kalutara

    ඒක නම් ඇත්ත . 🙁🙁
  8. KDH

    Q Auto Care - Kalutara

    ඔව් බං .. මල්ලී ලිස්ට් එකක් හදලා උන්ට දුන්නා වාහනේ පොලිෂ් කරන්න ගෙනිච්චම හදලා දීපන් කියලා ..ඒ උනාට උන්ට electrical ප්‍රශ්න එකක් වත් හදාගන්න බැරි උනා
  9. KDH

    Innovex TV හෙල්ප්

    B u m p
  10. KDH

    Q Auto Care - Kalutara

    හරි මචං කරන්නම්👍
  11. KDH

    කථානායකට එරෙහිව අල්ලස් පැමිණිල්ලක්: බලාගෙන ගියාම NPP JVP මාලිමා කියන්නේ නියම හොර තක්කඩි නේ!

    බෝ පැල කීවට මුන් හද්ද වල් ගස් නේ .. වල්නාශක ගහන්න වෙනවා ..🤌🤌 නෑ නෑ ඔය පාරේ ගිය එකෙක්වනේ අල්ලාගෙන කතානායක කරේ ..🤌🤌 ------ Post added on 1770089753

    No contents