Math enawa
ගන්දර පොලිස් වසමේ දෙවුන්දර ප්රදේශයේ, සුපිරි වෙළඳසැලක් අසලදී අද (21) දහවල් සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.
පොලීසිය පැවසුවේ තුවාල ලැබූ පුද්ගලයා ප්රතිකාර සඳහා මාතර රෝහලට ඇතුළත් කර ඇති බවය.
අළු පැහැති මෝටර් රථයකින් පැමිණි පිරිසක් විසින් මෙම වෙඩි තැබීම සිදුකර පලාගොස්...