මේක ඉරිදා දිවයින පත්තරේ පළවුනු ලිපියක් බුලිත ප්රදීප් කුමාර තමයි ලියලා තියෙන්නේ. මෙම ලිපිය ගැන ඔයගොල්ලොන්ගේ අදහස් මෙතන පළකරන්න
source
.
ලොව ඇති රසවත්ම දේ ගැන කියූ, ලියූ කවියෝ ආදරය ගැන ද බොහෝ දේ කීහ. ඇතැමෙකු "ආදරය" තරම් මිහිරි වදනක් ලොව කොහේවත් තවත් නැති බව කීහ. තවත් අයෙකු කීවේ ආදරය තරම්...