ජපන් එන්න කැමති අය කවුද?
ජපන් එන්න කැමති අය කවුද?
එන්න කැමති අයට උදව් කරන්න කැමතියි.
අය්යා කියන කතාව සහතික ඇත්ත , මට අපහු කියන්න දෙයක් නැහැ තව දෙයක් එකතු කරන්නම් . එක පාරට සල්ලි කාරයෙක් වෙන්න බෑ ලොකු කට්ටක් කන්න වෙනවා . මෙහෙ බෝනික්කෝ වගේ කෙල්ලෝ දැක්කම තමන් කරන්න ආපු දේ අමතක කරලා උන් එක්ක...