මල්ලි ඔයා මොනවා වුනත් ඇත්ත තත්වෙ කියලා තියෙන එක හොඳයි... ජපන් ගියා කියලා එකපාරටම සල්ලි කාරයෙක් වෙන්න බෑ.. අවුරුදු කීපයක් කට්ට කන්න වෙනවා.. අනිත් එක තමන් හොඳ සංයමයක් ඇතුව ජීවත් වෙන්නේ ඕනේ.. මොකද ජපානේ කියන්නේ හම්බකරන සල්ලි ඔක්කොම වියදම් කරනවන විදිහට හැදුන රටක්.. ක්ලබ් ගිහිල්ලා බීලා පිස්සු කෙලියොත් ලොවෙත් ගොඩ ඒමක් නෑ.. හැබැයි හොඳට ඉගෙනගෙන මහන්සි වෙලා වැඩ කරොත් අනිවා ගොඩ යන්න පුලුවන්... 


