Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
Dhabara amila himi අමුතු_වෙයි
:D:D:yes::yes:
aneasarayana
Post #9
Mar 6, 2020
Forum:
ElaKiri Talk!
Rep Power 40+ [ Thank You ]
rep 22+
aneasarayana
Post #2,311
Mar 6, 2020
Forum:
ElaKiri Talk!
මිනිහෙක් මරල මෙහෙම බේරෙන්න පුලුවන්ද හුක්
වැඩක් නෑ බන් කතා කරලා.අඹ ගෙඩියක් කැඩුවම තමා හිරේ යන්න වෙන්නේ,මිනිස්සු මැරුවම ශේප්.මම ලඟදි නූලක් දැම්මා ඉන්සුරන්ස්වල තියෙන චා නීති ගැන.ලංකාවේ නීති දාලා තියෙන්නේ අවශ්ය දේවල් වලට නෙමේ.ඒක හරියට පොඩි මිනිහෙක් වැරද්දක් කරොත් ඌ බෙල්ල ළගින්ම හිර වෙන්නයි ලොකු එකෙක් කරොත් ලේසියෙන්ම ගැලවිලා යන්නයි වගේ.
aneasarayana
Post #2
Mar 4, 2020
Forum:
ElaKiri Talk!
හිඟන්නගේ පාත්තරේ හෙනහුරා කඩා වැටීම සහ ශිෂ
:yes::yes::yes:
aneasarayana
Post #7
Mar 4, 2020
Forum:
ElaKiri Talk!
ලංකාවේ හැදෙන සුපිරි අලුත් සින්දු
:love::love:
aneasarayana
Post #17
Mar 4, 2020
Forum:
New Music
නාඩි වෙළෙඳාම
drop shipping
aneasarayana
Post #2
Mar 4, 2020
Forum:
ElaKiri Talk!
Rep Power 40+ [ Thank You ]
rep 21+
aneasarayana
Post #2,251
Mar 4, 2020
Forum:
ElaKiri Talk!
හතර කේන්දරේ
ඔව්.සමහර වෙලාවට ග්රහයෝ 4-5 එක කොටුවකට සෙට් වෙලා චා යෝග හැදෙනවා.හැබැයි සුපිරි යෝග හැදෙන වෙලාවලුත් තියෙනවා.හිතපන් 6 හරි 8 ,12 වගේ කොටුවක ඔය චා යෝග සෙට් උනොත් කේන්දර ගලපන්න අමාරු වෙනවා.හැබැයි එහෙම අය ඕනේ තරම් ඉන්නවා බැඳලා සාමාන්ය පවුල් ජීවිත ගෙනියන.
aneasarayana
Post #12
Mar 4, 2020
Forum:
ElaKiri Talk!
ලබු ගෙඩියාගේ ජීවිත කතාව
අම්මෝ බන් මූට මාර ගටක් තියෙන එකෙක්.වෙන එකෙක්ට මෙහෙම උනා නම් එක්කෝ මහණ වෙලා නැත්තම් වැලක් දාගෙන එල්ලිලා.මුගේ උත්සාහය කැපවීම අවංකකම අනිවා ඉහලින්ම අගය කරන්න ඕනේ.
aneasarayana
Post #19
Mar 4, 2020
Forum:
ElaKiri Talk!
Prank #තේ_ගැසීම
:shocked::shocked::lol::lol::lol:
aneasarayana
Post #100
Mar 4, 2020
Forum:
ElaKiri Talk!
Prank #තේ_ගැසීම
:lol::lol::lol::yes::yes:
aneasarayana
Post #96
Mar 4, 2020
Forum:
ElaKiri Talk!
ලබු ගෙඩියාගේ ජීවිත කතාව
ඌ කතාවේ මුල ළමා විය දාලා තියෙන්නේ ඒකයි.තාත්තා උගේ පවුර්ශත්වය බින්දුවටම ඇදලා දාලා.රට කාපු කපටි අම්මණ්ඩිලට ඕවා හොඳට තේරෙනවා.වෙන එකෙක්ට ඔහොම උනා නම් බලෙන් බැන්දුවත් අනිවා කසාදේ කටු ගානවා.ඌ අසරණ අහිංසක අවංක එකෙක් වෙච්ච නිසා හැම එකාම ඇරලා ගියේ.පොඩි එකා පව්.මහ එවුන්ගේ වැරදිවලට පොඩි එවුන් පලි නෑ.
aneasarayana
Post #15
Mar 3, 2020
Forum:
ElaKiri Talk!
ජෙප්පොනේ ඉතින්
:lol::lol:
aneasarayana
Post #28
Mar 2, 2020
Forum:
ElaKiri Talk!
හතර කේන්දරේ
:yes::yes:ඒ වගේම එක කොටුවක ග්රහයෝ කිහිප දෙනෙක් හිටියාම සමහර අයට මහණ යෝග පිහිටනවා.ගිහිගෙයි කලකිරීම් ඇති වෙනවා.එහෙම තමයි කියන්නේ හැබැයි මගේ නෑදෑ වෙන මල්ලි කෙනෙක් ඉන්නවා කිසි අවුලක් නැතුව ඉන්නවා.කසාද බඳිනකොට තමා පොඩි අවුලකට තියෙන්නේ කේන්දර ගලපන්න ගියාම.
aneasarayana
Post #6
Mar 2, 2020
Forum:
ElaKiri Talk!
Rep Power 40+ [ Thank You ]
rep21+ back
aneasarayana
Post #2,171
Mar 2, 2020
Forum:
ElaKiri Talk!
ජෙප්පොනේ ඉතින්
:lol::lol:දැන් ඔය කබ්බෝ ටිකක් ෆෝම් කරවලා පාරට බස්සලා තියෙන්නේ
aneasarayana
Post #22
Mar 2, 2020
Forum:
ElaKiri Talk!
Rep Power 40+ [ Thank You ]
rep21+
aneasarayana
Post #2,164
Mar 2, 2020
Forum:
ElaKiri Talk!
පැවිල්ලට
:lol::lol:
aneasarayana
Post #8
Mar 2, 2020
Forum:
ElaKiri Talk!
අට්ටාලේ_සිසුන් අත්අඩංගුවට
ඕවට ගොඩක් අහුවෙන්නේ ගම්වල ඉන්න අහිංසක කොල්ලෝ කෙල්ලෝ.උන් දන්නේ නෑ උන්ගේම ජීවිතවලට කරගන්න හානිය.මම දැක්කා දැන් ටික කාලෙකට කලින් ජාතික වීරයෙක් නම් කරන්න කියලා කෙල්ලෙක්ගෙන් ඇහුවම අපේ කැම්පස් එකේ අහවල් අයියව ජාතික වීරයෙක් කරන්න කියනවා. ඔතන තව දෙයක් තියෙනවා.අපේ අද්යාපන ක්රමය පදනම් වෙලා තියෙන්නේ...
aneasarayana
Post #18
Mar 2, 2020
Forum:
ElaKiri Talk!
Prank #තේ_ගැසීම
:lol::lol:අර මාන පාඩමේ කියලා දෙනවා වගේ එක වගේ මන්ද මානසිකත්වය තියෙන උන් තමා එකට සෙට් වෙන්නේ.
aneasarayana
Post #14
Mar 2, 2020
Forum:
ElaKiri Talk!
Prev
1
…
Go to page
Go
6
7
8
9
10
Next
First
Prev
8 of 10
Go to page
Go
Next
Last
No contents
Top
Bottom