බෙහෙත් ටික බොන ගමන් ඌට ජීවිතේ ටාගට් එකක් හදලා දෙන්න.ඔය වගේ ලෙඩ්ඩුන්ට ජීවිතේ බලාපොරොත්තු නෑ .එතකොට එක්කෝ මහණ වෙන්න ඕනේ නැත්තම් අමාරුයි ජීවිතේ පවත්වාගෙන යන්න.ඒකම තමයි අපි ඉගෙන ගෙන විභාග පාස් කරගන්න ඊට පස්සේ රස්සා හරි ව්යාපාර කරන්න ගෙවල් හදන්න ඊට පස්සේ විවාහ වෙලා දරුවෝ හදාගෙන ඉන්නේ.ඊට පස්සේ...