Vitz එකත් හොඳ වාහනේ.කොහොමටත් Toyota එකක් ගත්තොත් විකුණ ගන්න ටිකක් ලේසියි.යාළුවන්ගේ වාහන අරන් ටිකක් කල්.එකෙක් ගත්තේ අවුරුදු එකහමාරකට විතර කලින්.අනික් එකා නම් මාස 6-7 විතර.හැබැයි ඒ වාහන දෙකම toyota එකෙන් සර්විස් දාපු ඒවා.අනික් එක උන් දෙන්නම බැටරි බලන තැන්වලින් ගන්න කලින් බලා ගත්තා. තව එකෙක් ගාව...