මේකනේ මචන් අපේ රට කෘෂිකර්මය මත පදනම් වෙච්ච රටක්. ඉතින් අවුරුදු දහස් ගාණක් තිස්සේ සoස්කෘතිය,කෑම බීම,ආගම ධර්මය වගේ දේවල් එක පිළිවෙලකට ආවා.පරදේශක්කාරයෝ ආපු නිසා තමයි මේවා ගොඩක් වෙනස් උනේ. ඉස්සර පවුල් වල ළමයි ගොඩක් හිටියා. ඒකට හේතු කිහිපයක් තිබ්බා. එකක් කෘෂිකර්ම වැඩවලට මිනිස් ශ්රමය අවශ්යයි අද...