තැන හරි ගියත් , ඔය business එක අසාර්ථක වෙන්න ඉඩකඩ වැඩියි. මොකද ඔයා rent එකට තමයි කඩේ ගන්නෙ. අපේක්ෂිත ලාබය 10- 13% යි , සැළකියයුතු තරම් විශාල වෙළදාමක් නොවුනොත් ඔයාට ඔක කරගෙන යන්න බැ. අවම වශයෙන් ලාභාංශය 20 -27% වගෙ අගයක නම් ඔක තරමක් feasible .
ඔයාට ස්ථානයක් තියනව නම් මේක කරන්න පුළුවන් වෙයි...