අහිංසක මිනිස්සු ගැන තේරුම් ගන්ඩ මුන්ට මොලයක් නෑ බං.
පකිස්ථානෙ අගමැති තුමා රට ලොක් ඩවුන් කලේ නැත්තෙ ඇයි කියලා පැහැදිලි කරන වෙලාවේ කිව්වෙ කොරෝනා නිසා රට ලොක් ඩෞන් කලොත් කොරෝනා වලට වඩා ප්රමාණයක් කෑම නැතුව මැරෙනවා කියලා.
අපේ රටේ මෙහෙම මොලයක් තියන මිනිහෙක් නෑ. අපේ කරුමෙට මේ රටේ ඉන්නෙ මාධය සංදර්ෂන...