මිනී මරලා ඒක හංගන්න ට්රයි කලා.
ඒක බෑ කියලා තේරුනාම ආගම අල්ලා ගත්තා.
ඒත් බෑ කියලා තේරුනාම අවුරුදු 11 පරණ පෝස්ට් ඉල්ලුවා.
එහෙම කරලත් හරි නොගියම දැං කොටි අලි ගැන කතා කරනවා. :rofl::rofl:
සරලවම කිවුවොත් බෞද්ධයා ලේ දකින්න හරි ආසයි. පොඩි ළමයෙක් හරි මරලා ඒක ඉස්ට කරගන්න පුළුවං නම් ඒකට හුරේ දානවා...