රට තුළ පවතින ඉන්ධන සහ විදුලි අර්බුදය හමුවේ බැංකු කටයුතු පවත්වා ගෙන යෑමේදී බරපතළ ගැටලු
උද්ගත වී ඇතැයි ලංකා බැංකු සේවක සංගමය පවසයි. එහි ප්රධාන ලේකම් රන්ජන් සේනානායක මහතා
අදහස් දක්වමින් මේ බව පැවැසීය. ඔහු සඳහන් කළේ, විදුලිය විසන්ධි කෙරෙන කාලය තුළ බැංකු කටයුතු පවත්වාගෙන යෑම සඳහා විදුලි ජනක යන්ත්ර...