ඔක්කොටම කලිං මේ කෑම , ගෑස් , තෙල් ප්රශ්නේ විසඳලා එපැයි.
සජියට ගෝල්ෆේස් එක්ක ගිහින් පොලුපාර දුන්න වගේ.. රනිල් ලගදීම මුන්ටත් සාමාන්ය මිනිස්සුන්ටම කියලා ගුටියක් සෙට් කරනවා.. ඊට කලින් මොකක් හරි ගේමක් ගහල පෝලිම් ටික අඩු කරනවා..කෑම බිම ටිකක් දෙනවා ඊට පස්සේ රනිල් අප්පච්චී වෙනවා.