මුලින් හොරකම් කරේ හිත් තමයි. පස්සේ සුනාමී ආවම තේරුම් ගත්තලු මනුස්ස සරිරේ කොයිතරම් අනිත්යද ඕනම වෙලාවක නැතිවෙන්න පුළුවන් නේද කියලා 😁😁 පස්සේ තමයි කනේ වැලි ගෑවෙන්න රටේ දේපළ වලට වැඩේ දෙන්න පටන්ගත්තේ ඒ පටන්ගත්තු පටන්ගනිල්ල කාලයක් යද්දී නතරකරගන්න බැරි තරමේ පුරුද්දක් වෙලා 😁😁ඒ පුරුද්දට කොච්චර ඇබ්බැහි...