1. Ryan08

    හොඳ වෙලාවට අතක් පයක් නොකැඩී බේරුණේ

    මැරිලාවත් කරුමේ ගෙවිලා ඉවරවෙච්ච නැති එකෙක්
  2. Ryan08

    රෝහල්ගත කරන දරුවන් 20%කට මන්දපෝෂණය…..

    ඉස්සරහට තවත් වැඩි වෙයි බං. පව් පොඩි උන්
  3. Ryan08

    උඹලට කිරියෙ username පැටලෙන්නෙ නැද්ද

    Thanks. කොල්ලෝ. ඉන්නවා නම් කමක්නැහැ. මම හිතුවේ ඌ මැයි නමය මොකක් හරි කේස් එකකට පැටලුනාද කියලා. මොකද මතක විදියට එදායින් පස්සේ තමයි දැක්කේ නැත්තේ ඒකයි බැලුවේ
  4. Ryan08

    උඹලට කිරියෙ username පැටලෙන්නෙ නැද්ද

    ඔය මගුල් නෙවෙයි බං කෝ හේෂානයා ඌව දැක්කෙම නෑ මොකක්හරි කරදරයක්ද දන්නේ නෑ
  5. Ryan08

    ගහපු නිලියන්

    මේකේ උන් ගහලා නැත්තේ රුක්මණී දේවිට විතරයි. 😁😁
  6. Ryan08

    නින්දෙන් ඇහැරුණු ප්‍රා.දේ.ලේ.කා.

    ඔය කරන්නේ මිනිස්සු දැනුවත් කරන එක නෙවෙයි ඇඟ බේරගන්න එක. පස්සේ කියන්න පුළුවන් අපි උබලට කලින්ම කිව්වා ආහාර හිගයක් එනවා කියලා . අනිත් රටවල් වල්ල ළගට එරෙද්දී ජනතාව දැනුවත් කරපු එක අපේ උන් දැනුවත් කරන්නේ බෙල්ල ළගට එරුණම
  7. Ryan08

    පිංකත හෙළ දෙරණ ඵපා වූ මිනිසුන්...☹️

    රට බේරගන්න චන්දෙ දීලා ජිවිතේ බේරගන්න රට යනවා ☹️☹️☹️
  8. Ryan08

    රැවුල අඩු / නැති කුකුල්ලු වරෙන් මෙහාට.

    රැවුල නම් වැවෙනවා හිටු කියලා ඒත් කොන්ඩේ යනවා බං.
  9. Ryan08

    සිගරට් බොන අය එන්න

    මම ජිවිතේටම සිගරට් බීලා තියෙන්නේ එකම එක දවසයි එදාම එපා උණා
  10. Ryan08

    කපුටුලන්තේ වැසියෝ

    අනාගතේ දකින්න පුළුවන් ගීත නිර්මාණ ශිල්පියෝ ඉස්සර ඉදලා තියෙනවා.
  11. Ryan08

    හේතු ඵපා... ඉක්මණට වවන්න - ජනපති

    මුහුද හ‍ත් ගවුවක් තියෙද්දී අමුඩේ ගහන උන් දැකලා තිබුණට මුහුදට වැටිලා ගහගෙන යද්දී අමුඩේ ගහන එකෙක් දැක්කමයි
  12. Ryan08

    අරගලයේ ජය හා පරාජයන්

    රනිල් වික්‍රමසිංහ කියලා හිතාගෙන හිටියට ඇත්තටම රනිල් රාජපක්ෂ කියලා ඔප්පු උනා
  13. Ryan08

    ප්‍රසන්න රනවීරගෙ නිවස ගම් වාසින් අලුත් වැඩියා කර දීමට ඉදිරිපත් වේ.. සාදූ බණ කියයි සාදු 🙏🙏🙏

    ඉතිං උබලා තවත් මේ රට වෙනස් කරන්න පුළුවන් කියලා හිතාගෙන ඉන්නවා නම් එක්කෝ උබලට පිස්සු එහෙම නැත්නම් උබලා ඉවසීම පරතෙරට ප්‍රගුණ කරපු උන්
  14. Ryan08

    Elakiri.com එපා වෙනවා

    නෑ බං මටත් ඔහොම තමයි

    No contents