1. Boralugoda01

    විජේවීරගේ වෛද්‍යවරයා තබන සටහනක්

    අඩේ මම රාජපක්ෂට කඩේ යනවා කියලා පොඩි එකෙක් ද කොහෙද රේප් කපලා..:lol::lol::lol:
  2. Boralugoda01

    චතුරට_මැකොගෙන්

    :lol::lol::lol:
  3. Boralugoda01

    The Meme Thread - Part 3

    මේක හදන්න මාර ගේමක් දෙන්න ඇතිනේ බන්:shocked::shocked:
  4. Boralugoda01

    wordpress

    C panal එකේ save වෙනවා නේද auto ම ?
  5. Boralugoda01

    MCC ගිවිසුමට විරුද්ධ අපේක්ෂකයන් කවුද ?

    පක්ෂ හරි විපක්ෂ හරි වෙන්න සාධාරණ හේතු ඉදිරිපත් වෙන්න ඕන නේ .. මේ ගැන පුළුල් විදිහට කට ඇරලා කතා කරන්න පණක් තියන කෙනා කවුද හොයාගන්න ඕන... ඇමරිකන් කාරයා නිකම් දෙන්නේ නැහැ කියලා පොඩි උන් පවා දන්නවනේ ?.. මේකට විරුද්ධව හඬක් නගන්න බැරි එකෙක් ජනපති කරලා වැඩක් නැහැ.. ඕක තමයි හේතුව
  6. Boralugoda01

    Colombo air pollution level doubles

    මේ වගේ දෙයක් මඟහරවා ගන්න කරන්න පුළුවන් මොනවාද ? :(:(
  7. Boralugoda01

    The Meme Thread - Part 3

    :lol::lol::lol::lol:
  8. Boralugoda01

    Bible rock (බතලේගල) Camping

    http://www.elakiri.com/forum/member.php?u=563080 මෙයාගෙන් අහන්න
  9. Boralugoda01

    MCC ගිවිසුමට විරුද්ධ අපේක්ෂකයන් කවුද ?

    MCC ගිවිසුමට විරුද්ධ අපේක්ෂකයන් කවුද ? මේ පාර චන්දයට ඉදිරිපත්වන අපේක්ෂකයන්ගෙන් MCC ගිවිසුමට විරුද්ධ අය කවුද ? ප්‍රසිද්ධ වේදිකාවේ කවුරු හරි විරුද්ධයි කියලා තියනවද ?
  10. Boralugoda01

    11.11 Deals [WorldWide]

    GoPro 7 OR 8 එකක් අඩුවට සෙට් උනොත් කියන්න මචංලා
  11. Boralugoda01

    See TV Series

    එල
  12. Boralugoda01

    හිස්බුල්ල_ගෝටාට

    හිස්බුල්ලා ගේ දෙවෙනි මනාපේ ගෝඨාට දෙන්න කිව්වම මුන් ඒකත් සුද්ද කරන ලස්සන

    No contents