මේක තමයි ලොකුම ගැටළුවත්..
අද උදේ මම මුහුණ දුන්න අත්දැකීමක් මම කියන්නම්.
නව ජනපති තුමන් හරි මහින්ද මහත්තයා හරි දුමින්ද සිල්වා එලියට දායි ද කියලා කොළොන්නාවේ දෙන්නෙක් ගෙන් ඇහුවා. උන් කියනවා ඌ එළියට දාන්න ඕනලු.. ඒකට හේතුව විදිහට උන් කියන්නේ දුමින්ද ඒ පැත්තේ මිනිස්සුන්ට හොඳට සළකලා තියනවා කියන එක. ඒක...