ඕක ඇත්තද? හිතාගන්න බෑ එක එක එවුන් එක එක කතා කියනවා, මේක ලස්සනට කරගෙන ආවා පැය 48ක් යනකම් නෑ කියල පැත්තක ඉඳපු දේශපාලුවෝ රගන්න ගත්ත විතරයි 4ක් අහු උනා...මේක ජනාධිපති තුමා, හමුදාව ඩොක්ටර් ල පොලීසිය ලස්සනට එකතු වෙලා වැඩේ කරගෙන අවා(පින් සිද්ද වෙන්න ඕනි ඒ මිනිස්සුන්ට):love::love::love: :love:. 6...