බණ්ඩාරගම තම්බියා කොරෝන පතුරලා...

raterala

Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113

    sure ද? හරියට හොයල දාපන්කෝ බලන්න වහපු දවස...news එක...එක එහෙම නම් ලොකු අව්ලක් නේ :eek: :eek: :eek:

    1532698474-katunayake-airport-kuwati-couple-5.jpg

    (ෆාස්ට් නිව්ස් | කොළඹ) – අද (17) පස්වරු තුනේ සිට සති දෙකක කාලයක් ශ්‍රී ලංකාවට සියලුම ගුවන් යානා පැමිණීම අත්හිටුවීමට කොරෝනා මර්දන කාර්ය සාධක බලකාය ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් අද රැස්වූ අවස්ථාවේ තීරණය කර ඇත.

    මේ වනවිට ශ්‍රී ලංකාවට ළඟාවීම සඳහා පිටත්වී ඇති ගුවන් යානාවලට ගොඩ බැස්සවීමට අවසර ලබාදෙන බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.
     
    Trust.ed

    Member
    Mar 12, 2018
    54
    4
    0
    ඔතන තමයි වරද්දගන්න ලොකුම තැන උන් පොඩිපිරිසක් ඉද්දි සින්හලුන්ටත්වඩා ගොඩක් හොඳයි එහෙම ඉඳලා සින්හලුන්ගේ හිත දිනාගෙන උන්ගේ පිරිස වැඩිඋන දවසට බලපන්කෝ වෙනදේ
    :yes::yes:
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,099
    3,940
    113
    හොරණ ඉළිඹ හරියේ ඉන්නවා තම්බි වගයක් කිසිම අව්ලක් නෑ, හොඳටම හොඳයි සින්හලුන්ටත් වඩා හොඳයි ... උන් ඉන්නේ සිංහල මිනිස්සු එක්ක පට්ට ෆිට් එකේ.....
    poddak hitapan kattiya wadi wenakan. ethakota peneyi kohomada kiyala.
     
    raterala

    Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    un hena kapati ban. ape sinhalu ravatenava un hondata katha karapuvama.
    සිරා කින්ග්පාටි ලා උන්වගේම තමා චන්දේ දිනන කන් සිංහලුන් ඕනා ඊට පස්සේ හම්බස් වෙනවා.
    මුනුත් බහුතරය වෙනකන් හරි හොඳයි..

    So do not weaken and call for peace while you are superior; and Allah is with you and will never deprive you of [the reward of] your deeds. 47.35
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    1532698474-katunayake-airport-kuwati-couple-5.jpg

    (ෆාස්ට් නිව්ස් | කොළඹ) – අද (17) පස්වරු තුනේ සිට සති දෙකක කාලයක් ශ්‍රී ලංකාවට සියලුම ගුවන් යානා පැමිණීම අත්හිටුවීමට කොරෝනා මර්දන කාර්ය සාධක බලකාය ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් අද රැස්වූ අවස්ථාවේ තීරණය කර ඇත.

    මේ වනවිට ශ්‍රී ලංකාවට ළඟාවීම සඳහා පිටත්වී ඇති ගුවන් යානාවලට ගොඩ බැස්සවීමට අවසර ලබාදෙන බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

    18 මධ්‍යම රාත්‍රියේ ඉඳන් නේද වැහුවේ? ඒ වගේම 19 පාන්දර 4 වෙනකම් ඇරලා තිබ්බ කිව්වනේ...අන්තිම ගුවන් යානය ආවේ 3.40 වගේ කිව්වනේ...මොන රෙද්දක් ද බන් මේක...එතකොට ඒ plane එකේ අපු උන්?...වෙන එකෙක් ගෙන් මුට බෝවෙලද මුගෙන් තවත් උන්ට බෝවෙලද...හිතන්න දේවල් ගොඩයි
     
    raterala

    Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    18 මධ්‍යම රාත්‍රියේ ඉඳන් නේද වැහුවේ? ඒ වගේම 19 පාන්දර 4 වෙනකම් ඇරලා තිබ්බ කිව්වනේ...අන්තිම ගුවන් යානය ආවේ 3.40 වගේ කිව්වනේ...මොන රෙද්දක් ද බන් මේක...එතකොට ඒ plane එකේ අපු උන්?...වෙන එකෙක් ගෙන් මුට බෝවෙලද මුගෙන් තවත් උන්ට බෝවෙලද...හිතන්න දේවල් ගොඩයි

    21 හරි විසි තුන හරි ප්ලේන් එකක් ආව බන්. බුකියේ ලයිව් ට්‍රැකින් දාල තිබ්බා දැක්කා,
     
    Trust.ed

    Member
    Mar 12, 2018
    54
    4
    0
    සිරා කින්ග්පාටි ලා උන්වගේම තමා චන්දේ දිනන කන් සිංහලුන් ඕනා ඊට පස්සේ හම්බස් වෙනවා.
    මුනුත් බහුතරය වෙනකන් හරි හොඳයි..

    So do not weaken and call for peace while you are superior; and Allah is with you and will never deprive you of [the reward of] your deeds. 47.35

    :yes:
     
    raterala

    Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    මේක බඩු ගේන ෆ්ලයිට් එකක් වෙන්න තියෙන ඉඩකඩ බොහොම අඩුයි, ලන්ඩන් වලින් අපි බඩු ගන්නේ නෑ.
     
    raterala

    Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    මහේල එලියට ඒවිද දන්නේ නෑ. ගිය පාර සංගා බුකියෙන් එලියට ආව.
     
    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,718
    2,507
    113
    Bevery Hills-90210
    කෝ බන් අර අන්වර් මනතුංග කියන පොන්නයා. සිංහල එකෙකුට පඩයක් ගියත් උගෙ පේජ් එකේ දාන පොන්නයා.
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,739
    12,766
    113
    මේක බඩු ගේන ෆ්ලයිට් එකක් වෙන්න තියෙන ඉඩකඩ බොහොම අඩුයි, ලන්ඩන් වලින් අපි බඩු ගන්නේ නෑ.

    ලබ්බ තමයි
    Korona test kits ටිකක් ගෙන්න ගන්න බැරුව ඉන්නවා බඩු එන්නේ නැතුව
    මේව බඩු flights වෙන්න බෑ :sorry:
     
    liosri

    Active member
  • May 28, 2008
    835
    73
    28
    Kurunegala
    ඕකුන් ඔහොමමයි, පල්ලි ගානෙ යනව ඉවරයක් නෑනෙ. අපෙ එවුනුත් එහෙම තමයි බන්. මම ඩැක්ක අපේ ගමේ උනුත් ගස් ගල් වලට පූජා තියෙනවා රෑන පිටින් ගිහින්. කිරි උතුරනවා, කොඉතරම් කිව්වොත් එකෙක් මැරෙනකල් ඔකුන් හැදෙන්නෙ නෑ
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    ආරක්ෂක ලේකම් කතා කරපු වැඩසටහනක් ගියා ඊයේ දවල් චතුර එක්ක. එකේ මෙයා කිව්ව මන් කියන්න අකමැති නමුත් චතුර අහපු නිසා කියන්නම් ඔය අටළුගම සිද්දියේ තාත්තාගෙන් ඇහුවට කිව්වේ නැතිලු. පුතාගෙන් තත්වේ පැහැදිලි කරලා ඇහුවම මිනිහා පිලිගත්තළු සිද්දිය. ඒ කරලත් අර වෙස තම්බියා කියන්නෙම නෑලු. හිතපන් කොයිතරන් කුහක කාලකන්නියෙක්ද කියල. අසනීපෙ වැඩි උනාම මු කෙලින්ම යන්නේ සිංහල මිනිස්සු ඉන්න හොස්පිටල් එකකට සේරම ඉවරයි ඊට පස්සේ.
     
    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,308
    26,811
    113
    Kandy
    Corona Virus එක නිසා මිනිස්සු බලාගෙන ඉන්නකොට වැඩි වෙනවා .ලෝකේ පුරාම :sorry:

    Corona Virus Live Update Map :sorry: