1. ttj

    අන්තිම එකනම් හිතාමතා මාව හප්පන්න හදනවාද මන්දා

    මේ උත්ථා අරහෙන් මෙහෙන් රිංග රිංග හැප්පෙන්න ගියාම අනිත් උන්ට බනිනවා...
  2. ttj

    ලංකාවේ ඩොක්ටස්ලාට දෙන තැන ගැන මොකද උබ හිතන්නෙ??🤷

    වැඩි කලාට පස්සේත් ඩොකාලට ගෙවන ගාන මදි... හැබැයි හරියන ගානක් ඔය හැම එකාටම එක වගේ ගෙවන එක ප්‍රායෝගික නෑ... රජයේ ඇතුලේ ඔය වැටුප් තල ශ්‍රේණි අනන් මනන් නැති skill එක තියන demand කරන්න පුළුවන් එකාට වැඩියෙන් දීලා අනිත් උන්ට අඩුවෙන් දෙන සිස්ටම් එකක් එනකම් ඕක හරි යන්නේ නෑ... සමහර උන්ගේ ego එකනම් ඉතින්...
  3. ttj

    ලංකාවේ ඩොක්ටස්ලාට දෙන තැන ගැන මොකද උබ හිතන්නෙ??🤷

    සිරාවට... ගොඩක් උන්ට නිසි තැන හම්බෙයි හැම සෙක්ටර් එකේම ඉන්න...
  4. ttj

    මාලිමාවට සුභාශිංෂණ..😍 - නියමයි ඔහොම දිගටම යන්..ජනතාව ඵක හඬින් මොර දෙයි..🔴❤️❤️

    මේකේ චාමරය කියන එක ඇත්ත බං... Investment එකට return එකක් තියෙන්න ඕන... නැත්නම් ඔවා කරගෙන යන්නේ නෑ නේ...
  5. ttj

    සෙලන්ස්කි දෙකට නැවෙයි. ඩීල් එක අත්සන් කරන්න කැමැතිලු 🥴🥴

    සාදූ සාදූ සාදූ 🙏🙏🙏 History says otherwise... Bi-polar හරි multipolar හරි ලෝකයක conflicts අඩුවෙන් තිබ්බ කාලයක් කියන්න පුළුවන්ද? ------ Post added on 1741059220
  6. ttj

    සෙලන්ස්කි දෙකට නැවෙයි. ඩීල් එක අත්සන් කරන්න කැමැතිලු 🥴🥴

    බිස්නස් එකක් වගේ රටක් කරන්න බෑ කියන්නේ එකයි බං... USAID එකට දුන්න funds කපද්දී ඉලක්කම් විතරක් බැලුවොත් Trump හරි... හැබැයි උන් ඒක වියදම් කරලා ලෝකෙට power එක project කරන හැටි බැලුවොත් Trump කරන්නේ මෝඩ වැඩක්... මම දැක්කා ඔබාමා ඉන්න කාලේ වයිට් හවුස් එකේ යුනිට් එකක් තිබ්බලු ලෝකේ සෞඛ්‍යය ගැන බලන...
  7. ttj

    සෙලන්ස්කි දෙකට නැවෙයි. ඩීල් එක අත්සන් කරන්න කැමැතිලු 🥴🥴

    මේක long run එකේදී US වලට පාඩු වෙන්න පුළුවන්... මොකෙක් වත් උන්ව විශ්වාස කරලා වැඩ කරන්නේ නැති වෙයි...
  8. ttj

    සයිනොපෙක්, ආර්.එම්. පාර්ක් බෙදුම්කරුවන්ට 3%ක් දෙන්න එකග වෙති…

    උබම ඕක කිව්ව එක හොදයි... Electicity වලත් ඔය case එකම තමයි තියෙන්නේ... මට හිතෙනවා 3% අසාධාරණ නෑ කියලා... මම දැක්කා 6600 ltrs බවුසර් 60ක් වගේ විකුණන ෂෙඩ් එකකට අලුත් rate එකේ හැටියට 1 million වගේ ලාබ තියෙන්නේ කියලා... ඒ ගාන නම් මදි වගේ... ෂෙඩ් අයිති උන්ට choice එකක් දෙන්න තියෙන්නේ මොන supplier...
  9. ttj

    සයිනොපෙක්, ආර්.එම්. පාර්ක් බෙදුම්කරුවන්ට 3%ක් දෙන්න එකග වෙති…

    දැන් සිරාවටම free market එකක් කලා නම් හරි... ඕන එකෙක්ට ඕන එකෙක් ගාව රෙජිස්ටර් වෙලා බිස්නස් කරන්න පුලුවන් වෙන්න...
  10. ttj

    45000 කින් වැඩි කරාට අපිට පඩිය මදි බව පවසා ඩොක්ටස්ලාට වැඩවර්ජනය සැරසේ!!

    කොහොමද මචං වැඩි උනේ? දීමනා මූලික වැටුපට දාපු එක ද කළේ?
  11. ttj

    බජාජ් ජෙප්පො ලපයගෙ වැඩ බල බල අතේ ගැහුවට ඇත්තටම සතුටු උන් කවුද බන්? බලන් ගියාම අස්වැසුම ගන්න උන් විතරයි වගෙ බන් 🤭🤭

    මුලික වැටුප 75000 ට තිබුණා කියලා හිතාපංකෝ... එතකොට OT එක පැයකට 75000/80 = 937.50... ඒක වැඩිකරනවා 115000 ට... එතකොට OT පැයකට 115000/120 = 958.33... මේ මම නිකන් හිතපු ගණන්... ඔවා ඔය විදිහට වෙලාද කියාල මම දන්නේ නෑ... එහෙනම් හරි... මම කොහොමත් ඔය වැටුප් තල ශ්‍රේණි මගුල් වලට කැමති නෑ... සරලවම...
  12. ttj

    බජාජ් ජෙප්පො ලපයගෙ වැඩ බල බල අතේ ගැහුවට ඇත්තටම සතුටු උන් කවුද බන්? බලන් ගියාම අස්වැසුම ගන්න උන් විතරයි වගෙ බන් 🤭🤭

    මුලික වැටුප ලබා වැඩි වෙනවා... OT rate එක් කලින් තිබ්බේ පැයකට මූලික වැටුපෙන් 1/80 ක්... දැන් පැයකට මූලික වැටුපෙන් 1/120 ක්... දැන් මූලික වැටුප වැඩි හින්දා කලින් 1/80 ගත්තාම එන ගානට වඩා වැඩි ගානක් දැන් 1/120 ගත්තාම එනවා කියලා තමයි කියන්නේ... මම හරියටම ගණන් දන්නේ නෑ... ඔය මම අහපු කතාව...
  13. ttj

    බජාජ් ජෙප්පො ලපයගෙ වැඩ බල බල අතේ ගැහුවට ඇත්තටම සතුටු උන් කවුද බන්? බලන් ගියාම අස්වැසුම ගන්න උන් විතරයි වගෙ බන් 🤭🤭

    ම්ම්ම්... නිසි ගෙවීම් කියලා හරි යන්නේ නෑ බං... හරියට ගානක් කියන්න ඕන... මම දන්න විදිහට OT rate එක අඩු උනාට final take home එක වැඩිවෙනවා කියලා කියන්නේ... ඒ take home එක මදිද ඒක කීය වෙනකම් වැඩි වෙන්න ඕනද වගේ එකක් කිව්ව නම් හරි නේ...
  14. ttj

    මුන් සේවය නොකලත් මුන්ට උගන්නපු සල්ලි අය කර ගන්න ඕන.

    යකු කැම්පස් කාලේ වගේ... තෙල ගහලා මොරාල් කරලා ගෙදර යවන්නේ...
  15. ttj

    විදෙස් ශ්‍රමිකයන්ටත් 15%ක බද්දක්? ඒගොල්ලන්ගේ පුකරුදයත් සුවවේ

    මට හිතෙන්නෙත් declare කරන විදිහට තමයි tax වෙන්නේ... වීසා එක උනත් ඇති... දවස් 183 කට වඩා එළියේ හිටියනං non-resident කියලා ගන්නේ... ඔව් ඔය වගේ ගේම් තියෙයි...
  16. ttj

    අපායේ ඉන්ටවීව් එකට ලෑස්තිවෙලාම යන්නෙ 😂

    අම්මා තාත්තා ට දරා ගන්න අමාරු ඇති බං... ජිවිතේ දේවල් achieve කරගෙන ගිහිං එක පාර නැතිවෙලා ගියාම... ඒ achieve කරපු දේවල් පෙන්නන්න කලින්ම යන්න උනාම ඒ ටික පෙන්නන්න අන්තිම අවස්ථාව යොදා ගන්නවා ඇති...

    No contents