තාම නඩුවක් නෑ බං... මහෙස්ත්රාත් පරීක්ශනය යන්නේ... මිනී මැරුම් නඩු මහේස්ත්රාත්ට අහන්න බෑ මම දන්න විදිහට... මහේස්ත්රත් කරන්නේ පොලිසියයි නීතිපති එකටයි උපදෙස් දෙනවා පරීක්ශන කරන්න ඕන හැටි ගැන... ඒවගෙන් සාක්ශි මතු උනොත් මහාදිකරනයේ නඩු දානවා... එතකොට තමයි තාක්ශනික දෝශ එන්නේ...
මම හිතන්නේ ඔය කේස්...