1. ttj

    🔴 දේස බන්දුට ඇප???

    හෙට වෙනකම් රිමන්ඩ් කරලා...
  2. ttj

    🎬 කයිය සහ කෙදිරිය....... Ep - 52

    මාසික ආදායම = 52x5000 = 260,000 දැන් ගෙවන්න ඕන ආදායම් බද්ද = 23,400 අප්‍රේල් ඉදලා ගෙවන්න ඕන බද්ද = 9,800 ඉතුරුව = 13,600 දැනට ආනයනික කිරිපිටි මිල 440g = 1050 අප්‍රේල් වලදී ආනයනික කිරිපිටි මිල 400g = 1100 බද්දේ ඉතුරුවෙන් මිලදීගත හැකි කිරිපිටි පැකට් ප්‍රමානය = 12යි
  3. ttj

    එදා උඩුගම්පොළට විජේවිර අහු වුණා නම්

    මම දන්න විදිහට ජෙප්පෝ ඕක කළා කියලා පිළි අරන් තියනවා... උඩුගම්පොල ඕකට කලින් ඉදලම ජෙප්පෝ මරපු සීන් එකේ ඉදලා තියනවා... ඒ හින්දා බය කරන්න කියලා උගේ ගෙදරට ගිහින් ඉද්දී පොරගෙ අයියා තුවක්කුවක් අරන් ආවා... ඒ පාර ජෙප්පෝ වෙඩි තිබ්බා ඔක්කොම මැරුනා වගේ කතාවක් කියන්නේ... කොහොම උනත් කරේ ජෙප්පෝ කියලා...
  4. ttj

    එදා උඩුගම්පොළට විජේවිර අහු වුණා නම්

    ඒක තමයි මෝඩ කතා කියවා කියවා හිටපං හැමදාම ඡන්ද පැරදී පැරදී...
  5. ttj

    එදා උඩුගම්පොළට විජේවිර අහු වුණා නම්

    අරූ පැයක් තිස්සේ කියන්න හදන එක තේරුම් ගන්න බැරි තොපිල හදයි දකුණක් මේන් කියාල...
  6. ttj

    Former-IGP Deshabandu Tennakoon surrenders to court

    Former IGP නෙවෙයි ඌ තමයි අදටත් IGP... දැන් ඉන්නේ වැඩ බලන IGP කෙනෙක්... දේශබඳුවගේ වැඩ නවත්තලා විතරයි තියෙන්නේ suprem court එකෙන්...
  7. ttj

    එදා උඩුගම්පොළට විජේවිර අහු වුණා නම්

    පිළිගන්න පුළුවන් කතාවක්..
  8. ttj

    සමලිංගිකව සතුටු වෙන හැටි උගන්වනවා,ලිංගේන්ද්‍රියන් මාරු කරන හැටි උගන්වනවා,හරිනිත් දැනුවත්වමයි වෙන්නේ!

    මොකෝ වේදනායි ද? ටිකක් අතගාගෙන ඇවිල්ලා පෝල් එකක් වත් දාපන්... ඇත්තම කිව්වොත් මමත් මේ හරිනි කරන දේවල්වලට විරුද්ධයි... ආරංචියක් ආවා මේ වීඩියෝ එක දැකලා හරිනි හර්ශට ආප්පයක් දාන්න එන්න කිව්වාලු... ------ Post added on 1742306324
  9. ttj

    සුදු වලිගේ ඇත්තෝ වීඩියෝවට එරෙහිව ආදිවාසීන් නඩුමගට

    රනිල් කියලා බටලන්ද ටේබල් කරා වගේ තමයි... ශේප් එකේ යට යන්න තිබ්බ එකක් අරන් උඩින් තියා ගන්නවා... 🤣🤣🤣 ඒක එක්ස්පොස් කරපු එකට තමයි අවුල් ගිහිං ඇත්තේ... ------ Post added on 1742286230
  10. ttj

    ඡන්දෙ දාන්නෙ කාටද - Poll

    බැල්ලියෝ ටික නාහෙන් අඩල ඉවරද?
  11. ttj

    ඡන්දෙ දාන්නෙ කාටද - Poll

    මේක බැලුවම ලොකු පැහැදීමක් ආවා... කැලණියේ නයා පෙන්නලා ආගම හෑල්ලු කළා, tv එකෙන් මිනිස්සුන්ගේ ඔළු කෑවා, හොර බෙහෙත් මගඩි කළා කියලා හදලා තිබ්බ ප්‍රතිරූපය උදෑසන හිරු කිරණ දුටු පිනි බිඳක් සේ නොපෙනී ගියා... කිව්ව වගේ ඉට්ස් ඕල් අබවුට් ඉන්ක්ලුසිව්නස්... ලව් යූ ඩිලීට්... :love::love::love:
  12. ttj

    අනුරාධපුර වෛද්යවරිය දුෂණය කල සැකකරුගේ ගුද මාර්ගයට පොල්ලක් බස්සලා 😂

    බැනුම් අහන්න වෙන කතාවක් කියන්න තියෙනවා...
  13. ttj

    වැහි පීලි gahanna

    මචං අමානෝ එකද හොඳ මේ වගේ PVC එකද? https://1stop.lk/product/s-lon-rain-water-gutter-brown-2724
  14. ttj

    තණකොළ ගලවන් යන්නම ගසලා ඉන්නේ...😵😵😵

    ඔළුවට දාලා වැඩක් නෑ බං... පොවන්න ඕන...
  15. ttj

    ඡන්දෙ දාන්නෙ කාටද - Poll

    වේදනාවේ උපරිම සලකුණු...
  16. ttj

    ඇයි දේශබන්දු අල්ලන්න්නේ නැත්තේ බන්

    Tiran ge gedara hangila Lapaya bayai Tiranta (2)
  17. ttj

    දවසකට පවුම් 1000ක් ගෙවපු රනිල්ගෙ බොටලේරුවා

    Le සිළිබයියා - බටලන්ද ඔප්පු කරලා රනිල්ව හුරේ දාන්න බෑ...

    No contents