බිළිඳු_සිරුරක_සිරවූ_යුවතිය
ළමා වියේදීම ශීඝ්රයෙන් වියපත්වී වසර දොළහක් හෝ දහතුනක් වැනි කෙටිකලකින් ජීවිතයෙන් සමුගැනීමට මුල්වන ජානමය විකෘතියක් හේතුවෙන් හටගන්නාවූ ප්රොගේරියා රෝගය පිළිබඳ ඔබ අසා ඇතිවාට සැක නැත. එසේ වුවද වයසින් වැඩුණද, සිරුර හා මනස නොවැඩෙන සදාකාලිකව ළදරු සිරුරක සිරවී ජීවත්වීමට...