1. funmalaya

    Web Family Plus ekath Reta Unlimited?

    ඍජුකෝණාස්‍රාකාර සිදුරක් මැවී පෙනුනි
  2. funmalaya

    ලොකු ටී-ෂර්ට් අයිය ශිෂ්‍යත්ව නංගි බලන්න ගිහින්

    ඉතිං ලොකු ටී ෂර්ට් එකක් ගහගෙන පලයං
  3. funmalaya

    Web Family Plus ekath Reta Unlimited?

    දෙයියොත් මෙහෙමනං අපි ගැන කවර කතාද අපේ හාන්දුරුවනේ....
  4. funmalaya

    Google Drive Video Download

    ඉන්දරයගේ ඕනහුප්ටක් එකෙන් බැරිද? ට්‍රයි කරලා බලන්න... ආසා හිතෙයි...
  5. funmalaya

    හොද Dash Cam එකක්

    Bump
  6. funmalaya

    යාලුවනේ පොඩි අර්බුදයක්

    No eka block karala dala umbe jeewithe issarahata palayan Malli. Oya wage DeWal laga nawathinna epa.
  7. funmalaya

    මධ්‍යම අධිවේගයේ සිමෙන්ති බාල්කයක් කඩා වැටේ..

    ඕවා යට ඉදං බොන්න සෙට් වෙන එවුන්ට දෙපාරක් හිතන්න වෙයි දැං....
  8. funmalaya

    "ක" යන්නෙන් තොග බඩු කඩයකට නමක් කියපල්ලකො

    කලන stores කල්‍යාණි stores කප්තුර stores කවීෂ stores කලවාන stores කනගරත්න stores කහවත්ත stores
  9. funmalaya

    සිංහල film එකක් ටොරන්ට් සයිට් එකක මෙන්න

    තිබේ... තිබේ... ඩවින්ලෝඩ් කලාට පාඩු නැත.
  10. funmalaya

    4 වසරෙ ප්‍රශ්නයකට මම කොර වුනා

    මම නිකමට පොඩි එකීට (Gr 4)දුන්නා. ඔය යසට විසඳුවෙ. අපි over thinking හින්දා අපිට ඕක විසඳන්න බැරි.
  11. funmalaya

    Questions අකුණු ගහල අවුට්ඩෝ led 4ක් ගියා

    එහෙම වෙනවා. මම ඒකට හේතුව කියන්න දන්නේ නෑ.
  12. funmalaya

    Questions අකුණු ගහල අවුට්ඩෝ led 4ක් ගියා

    1. අකුණ ළග පාත ගැහුවොත් විතරයි මේක වෙන්නේ. අකුණකින් ප්‍රභල චුම්බක ක්ෂේත්‍රයක් ඇතිවෙනවා.මේක හින්දා LED stipe එක ඇතුලේ ක්ෂණිකව current එකක් generate වෙනවා. බොහෝ විට ඔයාගේ LED driver එක නෙවේ යන්නේ. LED stripe එකේ තියෙන පොඩි LED පිච්චෙන්නේ. 2. නොදනී.. 3. සම්බන්දයක් නැත. Trip switch එකෙන් කරන්නේ...
  13. funmalaya

    මහින්දානන්ද අලුත්ගමගේ නිදොස් කොට නිදහස් වුයේ කෙසේ ද? පියුමි ගේ ගිණුමේ හැංගුවා ද?

    ඒ කියන්නේ අධිකරණය පිළිගන්නවා ද වාහන බලපත්‍ර විකුණන්න පුළුවන් කියලා ?
  14. funmalaya

    වාහන පදින උන් වරෙල්ලා - හැප්පුනාම මොකද කරන්නේ?

    මමත් දැන් අවු. 25කට එහා එලවනවා. තාමත් ඔය සිද්ධියට මූණ දීලා නෑ...
  15. funmalaya

    90s නිසාන් වාහන තියෙන අයට වැදගත් වෙයි...

    Ade mageth FB 14 ekak thiye. Thama oya wage awlak nam awilla na. Suspension witharayi thama leda awith thiyenne.
  16. funmalaya

    අප්‍රේල් 21කියනේ භයානක දවසක්ද..

    මං කසාද බැන්දේ අප්‍රේල් 21, එදා ඉඳන් මාසෙකට සැරයක් වත් ගෙදර බෝම්බයක් පුපුරණවා... හව් සෑඩ්...

    No contents