1. funmalaya

    නලුවෝනම් නලුවෝ

    ධවලගිරිය නේහ්
  2. funmalaya

    හෙට සිට 1-5 ශ්‍රේණිවල සියලු‍ දරුවන්ට ප්‍රධාන ආහාර වේලක් - රජය වැය කරන මුදල බිලියන 16

    ඔබගේ අක්ෂර වින්‍යාසය වැරදියි පුතා. මීට වඩා දැනෙන විදිහට "උකුණු පුකක් " කියලා යොදා ගත්තා නම් වඩාත් නිවැරදියි. එහෙනම් වැරදි හදා ගෙන ඊළඟ කමෙන්ට් එකෙන් හමුවෙමු.
  3. funmalaya

    Hot මලිනා

    සන්නා බ්‍රෝ...
  4. funmalaya

    විශාල හිස් කබලක් -ඉතිහාසය වෙනස්වේ?

    ඔය කබල් වලට දිව දාන්න එපා යෝධයෝ. දැනවනං ෆ්‍රෙෂ් එකකට දාහං.
  5. funmalaya

    කසාදේ ගැන ප්‍රශ්නයක් ? 😧😧😧

    උඹ අහලා තියෙන දේට උත්තරේ නම්, එහෙම ගෑනිට තනියම ඩිවෝස් එක ගන්න බැහැ සාක්ෂි ඇතුව අර කරුණු ඔප්පු කරන්නේ නැතිව. උඹ උසාවියට ඉදිරිපත් වුනේ නැතුව හිටියත් සැහෙන කාලයක් යනවා නඬුව ගොඩ දා ගන්න. උන්ට ඩිවෝස් නඩුව දාන්න කියලා උඹට පුළුවන් කල් ඇදගෙන යමං. හැබැයි රජෝ ඒකිත් එක්කම තෝත් වයසට යනවා.
  6. funmalaya

    මහේශිව නිළියක් කරලා තියෙන්නේ රන්ජන් (අද පිට වුණු දෙවන හඬ පටය.)

    නිළියන් සියල්ල බඩුය. බඩු සියල්ල නිළියන් නොවේ.
  7. funmalaya

    SINHALA MOVIES

    Bump
  8. funmalaya

    මහේශිට රෙනෝගේ වයිෆ් සිරිසේනගෙන් මරන තර්ජන

    අගක් මුලක් නෑනේ අමුකයෝ. කලින් විඩියෝ එකත් දාපන්
  9. funmalaya

    අමුක ඩුමුක මල්ලී නැවතත්

    මේකද අළුත් වැඩේ?
  10. funmalaya

    මහෝගනී දොරවල් ඇද අරින්න පුලුවන්ද ?

    අළුතින් ගෙවල් හදන කුකුලනි ! තොපිලා ගේ හදන්න පටන් ගන්න කාලෙම ලී අරන් දාපියව්. කෙළින්ම අව්ව/ වැස්ස වැටෙන්නේ නැති තිරස් බිමක් තෝරලා ලෑලි එතන අහුරපියව්. අහුරනකොට ලෑලි අතරට හොඳට වාතාස්‍රය තියෙන විදිහට පොඩි ලී පටි දාන්න( මෙව්වා ලීමඩු වල ගන්න තියෙනවා. වීදුරු අල්ලද්දී ගහන පටි.) වේයෝ එනවද කියලා නිතර...
  11. funmalaya

    EK බඩා මාමිගේ බස් එක

    උඹේ අමුක ඩුමුකේ දැං වැඩි සද්දයක් නෑ නේ
  12. funmalaya

    තවත් ගුරුතුමියක් මීක් කියයි..

    බහුතරයකට මානසික ප්‍රශ්න තියෙනවා. ඒවා අසරණ ළමයි පිටින් යනවා.

    No contents