1. funmalaya

    කැම්රි මදුරුවෝ

    මදුරුවෝ uv light වලට ආකර්ෂණය වෙන්නේ නෑ බං. මැස්සොයි වෙන උනුයි නං අහුවෙනවා. ඕවට අහුවෙන්න එපා. දැනට වැඩ කරන හොඳම device එක High voltage Bat එක විතරයි. ඒකත් බැටරිය ටිකක් බැස්සාම මදුරුවා මැරෙන්නේ නෑ. තාවකාලිකව අඩපණ වෙනවා විතරයි. ටිකකින් ඌ ආතල් එකේ පියාඹලා යනවා.
  2. funmalaya

    වැස්සත් එක්ක මදුරුවෝ ගොඩයි

    මදුරුවෝ uv light වලට ආකර්ෂණය වෙන්නේ නෑ බං. මැස්සොයි වෙන උනුයි නං අහුවෙනවා. ඕවට අහුවෙන්න එපා. දැනට වැඩ කරන හොඳම device එක High voltage Bat එක විතරයි. ඒකත් බැටරිය ටිකක් බැස්සාම මදුරුවා මැරෙන්නේ නෑ. තාවකාලිකව අඩපණ වෙනවා විතරයි. ටිකකින් ඌ ආතල් එකේ පියාඹලා යනවා.
  3. funmalaya

    android 14 ගැහුවද ළමයි ?

    අදට දවස් 5ක් වෙනවා දාලා දැනට කිසිම issue එකක් නෑ. බැටරිය වෙනදා තරම්වත් බහින්නේ නෑ. තව ටික දවසක් පාවිච්චි කරලා බලන්න ඕන හරියටම කියන්න. Redmi 9T
  4. funmalaya

    රජයේ බැංකු නිලදාරියෙක් මීක් කියයි

    බීරි අලින්ට වීණා වයනවා වගේ....
  5. funmalaya

    කඩුවෙල බෙල්ල කපපු ඇන්ටි නේද මේ 😥

    සල්ෆියුරික්, නයිට්‍රික්
  6. funmalaya

    බබා හම්බුන දවසේ ඉදන් මුල පඩියම ඉවරයි .

    class fees, petrol දෙකට තමයි මගෙ නම් වැඩිම වියදම. කොහොමත් මාසේ අන්තිමට ඉතුරුවක් නෑ.
  7. funmalaya

    පළවෙනියටම ආදරේ කරපු කෙනා මතකඩ්

    1st ලව් එකක් තිබිලා නැත. කෙල්ලෙක්ට කියලා දැනෙන්න ආදරය කලේ මගේ wife ට ඒකත් බැඳලා අව්රුදු ගාණකට පස්සේ. දැන්නං වැඩියම ආදරේ දුවට.
  8. funmalaya

    GF ට කියන්නද

    Uba thread eka kiyewwe na neda. Eka iwarayi. Dan yanne deka
  9. funmalaya

    1KM රු.80 හා 2Km ට රු.250 කුත් එක්ක සජීවී මීටරයත් ඇප් සමාගම් වලින් ඉල්ලන ත්‍රීවිල් රියදුරන්

    ඕකුන්ට ඕවා තේරුං ගන්න පුළුවන්නං ත්‍රීවීල් එලවනවද පුතා. උං අයින්ලා වෙලා ගියාවේ. මොලේ තියෙන උං කොහොමත් දිගටම ඉන්නවා.
  10. funmalaya

    ලස්සනම Dialog fibre DP එකද SLT fibre DP එකද?

    පේන හැටියට නං Dialog එකේ තාම එක connection එකක් වත් දීලා නෑ. ඒකයි පිරිසිදුවට පෙන්නේ.
  11. funmalaya

    පොඩි එකාට ෆ්‍රෙශ් මිල්ක්

    මචං ඕක එළදෙනගේ පැටියට හොඳ වුනාට අපේ පැටවුන්ට හොඳ නෑ. සෙම හැදෙනවා. හොඳම දේ අර්ධ ඝන ආහාර වලට ටික ටික හුරු කරන එක හා අම්මගේ කිරි දෙන එක.
  12. funmalaya

    1980 කාලේ ලංකාවේ ප්‍රවෘත්ති

    නිවේදකයා රොස්මන්ඩ් සේනාරත්න.
  13. funmalaya

    උබලා ඇබ්බැහි වෙලා තියෙන අමුතු දේවල් මොනවද ?

    මොන මඟුලකට බලනවද කියලා මටත් වෙලාවකට හිතාගන්න බෑ. හැබැයි බැලෙනවා.🤔 ඉන්දරයගේ කෑම එක නම් සිරාවටම පෙනුම අවුල්. මු එක්කෝ තම්බනවා වැඩියි. ඕකට පලා ජාතියක් එකතු කර ගනිංකෝ... ------ Post added on 1692153536

    No contents