විශ්වාසය උපරිමයෙන් රකින්න. දෙන්නටම අදාලයි.
මේකේ කමෙන්ට් කියවද්දි හිතෙනවා, පිරිමි විදිහට අපි කොච්චර දේවල් කාන්තා පාර්ශවයෙන් බලාපොරොත්තු වෙනවද කියලා. මම පෞද්ගලිකව නං ලොකු දේවල් බලාපොරොත්තු වෙන්නේ නෑ. අපි දෙගොල්ලොම මිනිස්සුනේ. දෙන්නට දෙන්නා අවබෝධය තමයි වැදගත්.