1. Achiever

    Questions LK Domain Help

    ow machan. mama kale mehema 1. Domain eka Cloudflare account ekata add kala 2. Cloudflare name servers lk domain portal eke update kala machan main domain eka thama wada naththe. sub domain wada karanawa. mage wena lk nowena anith ewata gataluwak naha
  2. Achiever

    Questions LK Domain Help

    help, please
  3. Achiever

    Questions LK Domain Help

    lk domain එකක් cloudflare එකට add කරන්නේ කොහොමද? normal domain එකක් විදිහට add කළා. නමුත් වැඩ නැහැ
  4. Damro Innovex Bottle Cooler 279L

    Kandy Damro Innovex Bottle Cooler 279L

    ඉක්මනින් විකිණීමට Mint condition 3 Years compressor warranty remaining Call or WhatsApp 0711543845 Location - Kandy
    LKR105,000.00
  5. Damro Innovex Display Freezer 330L

    Kandy Damro Innovex Display Freezer 330L

    ඉක්මනින් විකිණීමට Mint condition 3 Years compressor warranty remaining Call or WhatsApp 0711543845 Location - Kandy
    LKR110,000.00
  6. Achiever

    oculus quest 2

    එහෙමද. හරි මචන්. මම එකක් හොයනවා
  7. Achiever

    oculus quest 2

    මචන් උඹ විකුණනවද?
  8. Achiever

    මගේ කතාව අවසානයි .. Over

    ගෑනි එක්ක ඕවා බෑ.. ඇයි තමුසේ කතා නැත්තේ. කතා කරනවා. මම කතා කරනකොටම අයේ ගෑනි කියවනවා :LOL::ROFLMAO:
  9. Achiever

    අවුරුදු 20දි මම සහ දැන් මම(near 30)

    20 ඉගෙනගන්න ආසාවක් තිබුනේ නැහැ. A/L කෙල වෙලා තිබුනේ. කොහොමත් මට academic studies ඇලජික්. IT වලට තියෙන ආසාව නිසා programming පැත්තෙන් self-study කළා. jobs කීපයක් කරලා experience ගත්තා. 30 වෙනකොට බැදලා ළමයෙක් ඉන්නවා. 32 දී ඉගෙනගන්න ඕන කියල හිතුනා. degree එකක් කරන්න පටන් ගත්තා. දැන් අවුරුදු දෙකක්...
  10. Achiever

    ඉංග්‍රීසි ක්‍රියාපද (Verbs) හොයා ගන්න free Android App එකක්

    පාවිච්චි කරන්න පහසුවට මචන් ඕවා apps විදිහට එන්නේ. phone එක නිතරම අතේ තියෙන දෙයක් නිසා. dictionary එකේ තිබුනත් අවශ්‍ය වෙලාවට ලග නැනේ.
  11. Achiever

    ASP.NET Core 5.0 - Authentication - Every thing you need to know

    හරි මචන්. මමත් වැඩේට join වෙලා ඉන්නේ
  12. Achiever

    ASP.NET Core 5.0 - Authentication - Every thing you need to know

    එල මචන්. අපි තමා හොදටම කලේ project එකට මොකද උනේ?
  13. Achiever

    Codecanyon එකේ තියෙන ඇප්ස්

    මේකේ හැටියට 6,879 sales තියෙනවා. මේකෙන් කී දෙනෙක් මේ app එකම playstore දාලා ඇත්ද? :rolleyes2::oops:
  14. Achiever

    යසට වීදුරු තියෙද්දි ජෑම් බෝතලෙන් බොන මැන්ටල් එක මොකක්ද බං? 🤔 🤔

    එළකිරි ළිද ලග සංගමේ :-D:ROFLMAO: කරන්න වැඩකුත් නැතිව ඇතිනේ. බොන්නේ මොකෙන්ද, කන්නේ බිම දාගෙනද ඕවා තමා සමාජේ දැවෙන ප්‍රශ්න. එල එල
  15. Achiever

    මේක ඇත්තද බන්

    Fake news නිසා image එක අයින් කළා
  16. Achiever

    මේක ඇත්තද බන්

    Image removed - Fake news Facebook එකේ දැක්කේ
  17. Achiever

    තෙල් පෝළිම කුඩු [Crash]

    මම නම් දැක්කේ ඉක්මනට වාහනේ නතර කරගන්න හදනවා කියලා. අර පොලිස් dial එකත් ඔලුව දාගෙන දගලන්නේ. අරූ ආයේ කලබල වෙලා වෙන මගුලක් පෑගුවොත් කියලා handbrake අදින්න try කරනවා වගේ

    No contents