1. aneasarayana

    wisappu (abscess) + fever

    greatist.com/health/home-remedies-for-boils#caution
  2. aneasarayana

    Prank #තේ_ගැසීම

    මානසික ලෙඩ්ඩු.ඔයිට වඩා හොඳයි කුලී වැඩක් කරලා ජීවත් උනා නම් .
  3. aneasarayana

    අට්ටාලේ_සිසුන් අත්අඩංගුවට

    ඒකනේ බන්.මේ කාලකන්ණි යක්කුන්ට තේරෙන්නේ නෑ උන්ගේ ජීවිතේම තමයි මේවගෙන් පස්සට යන්නේ කියලා.
  4. aneasarayana

    Rep Power 40+ [ Thank You ]

    rep21+
  5. aneasarayana

    S.Korea we inna un buruthu pitin Lankawata

    :lol::lol::lol:
  6. aneasarayana

    අට්ටාලේ_සිසුන් අත්අඩංගුවට

    ඒකනේ වැඩේ.ගොඩක් එවුන්ට හඳ පෙන්නුවම ඇඟිල්ල දිහා බලන්නේ.වැරැද්ද පිළිගන්නම කැමති නෑ.
  7. aneasarayana

    Rep Power 40+ [ Thank You ]

    rep21+
  8. aneasarayana

    ජොතිශ විශ්වාස කරනවද?

    පොත් කඩවල ජ්‍යෝතිෂ්‍ය පොත් තියෙනවා.හැබැයි මේ විෂයට ආසාවක් තියෙන්න ඕනේ.සල්ලිවලට කේන්දර බලනවානම් ගුරුවරයෙක්ගෙන් ඉගෙන ගන්න පොත් බලලා මදි.ඒ වගේම නැකත් ශාස්ත්‍රයත් ඉගෙන ගන්න.
  9. aneasarayana

    ජෙප්පොනේ ඉතින්

    :lol::lol:පව් බන්.මටත් ඕකුන්ව පේන්න බෑ හැබැයි උඹ නම් උන්ව ළිදේම දානවා.දැන් රෙද්ද උස්සන් දුවන් එයි රෙප් කපන්න.
  10. aneasarayana

    CCTVගලවනාලංකාර_හිමි

    නියම කතාව මචන්.මේකනේ පෙරහැරේ කසකාරයා කරන වැරැද්ද පෙන්නේ ඊට පිටිපස්සෙන් බෙරකාරයට හරි කාටහරි.උගේ පිටිපස්සේ යන ගිනිබෝල කාරයටත් එච්චරම තමා.හැබැයි පෙරහැර බලන මිනිස්සුන්ට ඔය වැරදි ඔක්කොම පේනවා.මුනුත් ඒ පෙරහැරේ යන එවුන් ටික වගේ තමයි. උන්ට උන්ගේ වැරදි පෙන්නේ නෑ.ඕකුන් හරියට වෛරස් වගේ.හොඳට ඉන්න ඉගෙන ගන්න...
  11. aneasarayana

    උදුගොව්වන් කෑම.... උදව්....

    ඕක ජානමය ලෙඩක් මිසක් සතෙක් කාලා වෙන දෙයක් නෙවේ.ඉංග්‍රීසි බෙහෙත් වලින් පාලනය වෙනවා විතරයි.සැරෙන් සැරේ මතු වෙනවා. ගම්පහ ආයුර්වේදේ වගේ තැනකින් සිංහල බෙහෙත් ගන්න කියපන්.
  12. aneasarayana

    android udavvak !

    :yes::yes:Super User Access නැතුව බෑ.
  13. aneasarayana

    Rep Power 40+ [ Thank You ]

    rep21+ back
  14. aneasarayana

    Rep Power 40+ [ Thank You ]

    rep21+
  15. aneasarayana

    Rep Power 40+ [ Thank You ]

    rep21+
  16. aneasarayana

    සිවුරත්_කාල්_මාක්ස්ටද

    සම්පූර්ණ ඇත්ත.උන්ට කරන්න පුළුවන් කුණුහර්ප කියලා රෙප් කපන්න විතරයි.මූණට මූණ වාද තර්ක කරන්න බෑ.කුහකත්වය උපරිමයි.ඕක මානසික ලෙඩක්.
  17. aneasarayana

    Rep Power 40+ [ Thank You ]

    rep21+ back
  18. aneasarayana

    වහලෙක්ට_උත්තර යක්

    :lol::lol:අමුම අමු කුහක හැත්ත.හැබැයි කැම්පස් නොගිය එවුන්ලු එහෙම.යකෝ කුහකකම කියන්නේ උප්පත්තියෙන් එන ලෙඩක් නෙමේ.තමුන් කරන වැඩේ කුහකද නැද්ද කියලා තමුන්ම හිතලා බලන්න.
  19. aneasarayana

    Rep Power 40+ [ Thank You ]

    rep 21+
  20. aneasarayana

    Rep Power 40+ [ Thank You ]

    rep 21+

    No contents