1. aneasarayana

    welcome corona benvenuto italy ...

    3% උන් අමු කුහක හැත්තනේ බන් . උන් කතා කරන්නේ නම් හැම මිනිහටම දේවල් සමානව තියෙන්න ඕනේ කියලා.
  2. aneasarayana

    @@ සූර පප්පා ජෝක්ස් @@

    :lol::lol::love::love:
  3. aneasarayana

    නවක_වදය

    :lol::lol::lol:
  4. aneasarayana

    කොරෝනා

    :lol::lol::lol:උඹත් ජෙප්පන්ගෙන් ආතල් ගන්න දන්නේ නෑ
  5. aneasarayana

    රතු ත්‍රස්තවාදය

    අපෝ ඕකුන් ගැන කතා කරලා වැඩක් නෑ
  6. aneasarayana

    උදව්වක් ඕනාකර තිබේ

    බෙහෙත් ටික බොන ගමන් ඌට ජීවිතේ ටාගට් එකක් හදලා දෙන්න.ඔය වගේ ලෙඩ්ඩුන්ට ජීවිතේ බලාපොරොත්තු නෑ .එතකොට එක්කෝ මහණ වෙන්න ඕනේ නැත්තම් අමාරුයි ජීවිතේ පවත්වාගෙන යන්න.ඒකම තමයි අපි ඉගෙන ගෙන විභාග පාස් කරගන්න ඊට පස්සේ රස්සා හරි ව්‍යාපාර කරන්න ගෙවල් හදන්න ඊට පස්සේ විවාහ වෙලා දරුවෝ හදාගෙන ඉන්නේ.ඊට පස්සේ...
  7. aneasarayana

    උදව්වක් ඕනාකර තිබේ

    ඌට ලෙඩක් නෑ .ඒ ඌ බලන කෝණය.උගේ දැක්මෙන් ඒක හරි මොකද ඌට ඕනේ අනික් හැම එකාම වගේ පුටු රත් කර කර ඉන්න නෙමේ අළුතෙන් දෙයක් කරන්න.අපිට ඉස්කෝලෙදි කවුරුහරි ඔය ටික කියලා දුන්නා නම් අද ලංකාවේ නව නිර්මාණකරුවෝ සෑහෙන්න ඉන්නවා.
  8. aneasarayana

    Aussie toilet paper fight

    :lol::lol::yes:
  9. aneasarayana

    Honda Hornet 250 170Kmph

    සිරාවට බන් .නළලේ මැහුම් පාර තාම තියෙනවා මගෙත්.
  10. aneasarayana

    Rep Power 40+ [ Thank You ]

    rep22+
  11. aneasarayana

    Rep Power 40+ [ Thank You ]

    rep22+
  12. aneasarayana

    Rep Power 40+ [ Thank You ]

    rep 22+
  13. aneasarayana

    Honda Hornet 250 170Kmph

    :yes::yes:බල්ලෙක් පැන්නත් කෙල වෙන්න තිබ්බා
  14. aneasarayana

    එපා වෙලා ඉන්නේ බන්.ගෑනිගෙන් වදේ?

    :yes::yes:කුකුල් කරමලේ කතාව වගේ
  15. aneasarayana

    අයියෝ_අල්ලා!

    :yes::yes::yes:
  16. aneasarayana

    සිහිය විකල් වුණත් ඇති මට

    යාළුවෝ ගැන නම් කතා කරලා වැඩක් නෑ බන්.කොටින්ම කිව්වොත් අම්මා තාත්තා ඇරෙන්න වෙන එවුන් විශ්වාස කරන්න අමාරුයි.සහෝදර සහෝදරියෝ පවා.මම දන්න එකෙක්ට උගේම සහෝදරියක් දුන්නා පට්ට ගේමක් දේපල නිසා.

    No contents