ඕක වැඩි දුර යන්න දෙන්නේ නෑ මචන්ස්ලා එක නිසා වගකීමක් නැති කතා පතුරවන්න එපා, පුලුවන්නම් ඒ හාමුදුරුනම හොයාගෙන උන්වහන්සේ එක්කම මේ කතාව එලියට ගන්න ඕනේ, එහෙම නැතුව මෙහෙම පිළිවෙලක් නැතුව තේරුමක් නැතුව මරාගන්න එකෙන් තේරුමක් නෑ, එක මකුනෙක් කෑවා කියල සේරම මකුණෝ මරණ එකේ තේරුමක් නෑනේ යාලුවනේ.
මන් මේ...