දුරකතන සංවාද පටිගත කිරීමේ සිද්ධි සම්බන්ධයෙන් මහත් ආන්දෝලනයට පත් පාර්ලිමේන්තු මන්ත්රි රන්ජන් රාමනායකගේ පක්ෂ සාමාජිකත්වය තාවකාලිකව අත්හිටුවාව තිබෙනවා.
එක්සත් ජාතික පක්ෂ මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්රි අකිල විරාජ් කාරියවසම් මේ බව සඳහන් කරනවා.
සිරිකොත පක්ෂ මූලස්ථානයේ දැන් පැවැත්වෙන මාධ්ය...