Anna VEGA Geneva geniyanawa lu

ROCCO-X

Well-known member
  • May 12, 2017
    9,908
    3,460
    113
    Pls wear a MASK
    ctXAXmS.jpg

    Last edited:

    General-Manager

    Junior member
  • May 16, 2017
    524
    22
    18
    bulk production kerenne kohomada machan owa
    inquiries awoth dan? mata eka thamai gataluwa
    auruddata wahana dekak wage tama gahanna wenne
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    bulk production kerenne kohomada machan owa
    inquiries awoth dan? mata eka thamai gataluwa
    auruddata wahana dekak wage tama gahanna wenne

    වාහන කොම්පැනි වලින් ඇවිත් මුන්ගේ technology එකයි ටීම් එකයි දෙකම ගන්නවා සල්ලි වලට. ඊට පස්සේ එක්කෝ අලුත් බ්‍රෑන්ඩ් එකකින් මේක දියුණු කරලා එයි නැත්තං updated එකක් රිලීස් කරනවා මේ නේම් එක යටතේ. මට හිතෙන්නේ එහෙමයි වෙන්නේ. :rolleyes:
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    මේකේ උන් මොන තරන් කුනුකතා කිව්වද මේක හදන මුල් කාලේ :rofl: කාගේද ප්‍රොජෙක්ට් කිව්වා සමහර උන් චන්ද ගුණ්ඩු කියලත් කිව්වා :P
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,959
    20,126
    113
    Panadura
    මේකේ උන් මොන තරන් කුනුකතා කිව්වද මේක හදන මුල් කාලේ :rofl: කාගේද ප්‍රොජෙක්ට් කිව්වා සමහර උන් චන්ද ගුණ්ඩු කියලත් කිව්වා :P

    දැන් කියලත් වෙනසක් නෑ බන්
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,385
    8,146
    113
    වේගා ඔව්නර් කිව්වා පොරගේ කම්පැනි එක දැන් කෝට් ගනක් වටිනව කියල . මට හිතෙන්නෙ මූ වාහනේ පෙන්නල කම්පැනි එක විකුනන්න යනවද කොහෙද?
     
    uajanath

    Well-known member
  • Apr 1, 2009
    8,453
    1,875
    113
    Me connecnt dakkama penawa ubala lankawe deta garahana koi tharan kuhaka jathiyakda kiyala
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,733
    28,645
    113
    වේගා ඔව්නර් කිව්වා පොරගේ කම්පැනි එක දැන් කෝට් ගනක් වටිනව කියල . මට හිතෙන්නෙ මූ වාහනේ පෙන්නල කම්පැනි එක විකුනන්න යනවද කොහෙද?

    don't think he's that dumb
     
    daybreaker

    Active member
  • Jun 25, 2011
    593
    132
    43
    Colombo
    වේගා ඔව්නර් කිව්වා පොරගේ කම්පැනි එක දැන් කෝට් ගනක් වටිනව කියල . මට හිතෙන්නෙ මූ වාහනේ පෙන්නල කම්පැනි එක විකුනන්න යනවද කොහෙද?

    Yako uge company eka 'Codegen'. Lankawe thiyan top IT company ekak. Eka koti gaanak watinawa thama. Oya car eka hadanna kalinuth ehema thama.