1. Basic පුරුදු උනා ට පස්සේ IDE එකක් use කරන්න. VB.net වලට නම් මුල ඉදලම තියෙනවා නේ. java, c, php වගේ text editor එකකින් පුරුදු වෙන්න.
IDE එකෙන් පුළුවන් වෙලාව ඉතුරු කරගන්න. function, class definition, documentation එහෙම ලේසියෙන්ම බලන්න පුළුවන්. එත් google කරා කියල ප්රශ්නයක් නැහැ. concept එක...