දැනට තියෙන ආණ්ඩුව නරකනම් ටෝය්යෝ බය්යෝ ඔක්කොම එකතු වෙලා එකට විරුද්ධ වෙන්න ඕනේ. මෙතන වෙන්නේ මහින්ද වාදියෝ යි අනිත් එවුනුයි එකෙන් වාසියක් ගන්න හදන එක.
මෛත්රී අද ඔතනට ගෙනාවේ එක එක විදිහේ මත තිබුන ගොඩක් අය එකතු වෙලා. JVP, UNP, හෙළ උරුමය වගේ. මේ ආණ්ඩුව නැති කරන්න ඕනෙනම් කරන්න ඕනෙත් එකතු වෙලා විරුද්ධ...