සිංහල Desk Calendar Extended
මේක මම කලින් හදපු Sinhala Desk Calendar 2011 කියන ප්රෝග්රෑම් එකේම Extended version එකක්. :P
කලින් ත්රෙඩ් එක බලපු නැති අයට මෙතනින් ගිහින් බලන්න පුලුවන්. :)
පලවෙනි ත්රෙඩ් එකට කමෙන්ට් කරපු, අලුත් අදහස් දුන්න, ඩවුන්ලෝඩ් කරගත්ත හැමෝටම ස්තුතියි. :)
කලින් ව'ෂන් එකට...