ඩෙස්ක්ටොප් එකට සිංහලෙන් කැලැන්ඩරයක්
ඩෙස්ක්ටොප් එකට සිංහලෙන් කැලැන්ඩරයක්...
මේක මම හදපු පොඩි ප්රෝග්රෑම් එකක්. :)
කොයිතරම් ඩෙස්ක්ටොප් කැලැන්ඩර් තිබුනත් සිංහලෙන් තවම එකක් වත් නැති හින්ද තමයි මට මේක හදන්න හිතුනෙ. මේ සිංහල ඩෙස්ක්ටොප් කැලැන්ඩර් එකේ අනිත් ඒවගෙ නැති විශේෂ ලක්ෂණ ටිකක් තියනව. එකක්...