1. weer 11

    මචන් එතෙක් මෙතෙක් තිබ්බ prymid ජාවාරම් මොනවද

    ඔව් බන් පිරමීඩ කාරයෝ නම් ශාපයක් අපේ නෑදෑ මල්ලි කෙනෙකුත් හිටියා ඕකට අහුවෙලා ඌ කියන්නෙම පිරමීඩ ක්‍රමයක් නෙවෙයි😀 කියලා ඌත් සල්ලි නැතිකරගත්තා😂
  2. weer 11

    බෞද්ධයන්ගෙන් මා හට අසන්න ප්‍රශ්නයක් ඇත ඔබගේ විමුක්ති නායකයාගේ බලය ගැන

    මිනිසාගේ ප්‍රාතමික අවදියේදී දැනුම අවබෝදය නිරීක්ෂන පරීක්ෂන කියන දේවල් තිබුනේ නැහැ හැමදේටම කතන්දර තමයි හැදුවේ ඒවා ඔලුව්ට දාගත්තම ආයේ ගැලවෙන්න බෑ 😊
  3. weer 11

    150කට මරු කැදවූ ඉන්දුනීසියාවේ ගැටුම | More than 150 fans have reportedly died after a riot

    100% 100 හම්බයෝ ඉන්නේ... ඉතින් අහන්නත් දෙයක්ද අතීතයේ දැවැන්ත බෞද්ධ රටක් ඉස්ලාම් අන්තවාදී ම්ලේච්චත්වයට ගොදුරු කරගත්තා අදටත් සමහර දැවැන්ත විහාර සංකීර්න තියනවා
  4. weer 11

    බෞද්ධයන්ගෙන් මා හට අසන්න ප්‍රශ්නයක් ඇත ඔබගේ විමුක්ති නායකයාගේ බලය ගැන

    මරියගේ බඩට ලමයා ආපු විදිහ හරියටම කියපන් බලන්න 😂 ශුක්‍රානුවකුයි ඩිම්බයකුයි සංසේචනය උනාද නැද්ද??🤭:ROFLMAO:🤭
  5. weer 11

    have you been to Lotus Tower ? නෙළුම් කුළුණ

    ආ.. කවදද ගියේ කුලුන බලන්න🤭 හොදයි නේහ් පනින්න හිතුන්නෑනේ නේහ්😀
  6. weer 11

    අපි හෙන ලොකු youtubers ලා. අපිට නිකන් උඩට යන්න දීපන්. බැරිනම් උඹලාගේ ලොක්කට එන්න කියාපිය

    ලෝකල් උන්ට රු 500 දීලා ටුවරිස්ට් ලට ඒවගේ 16 - 18 ගුනයකින් වැඩිකරලා ටිකට් එකක් දෙනවා කියන්නේ අන්තිම අසාදාරන පීචන් තුප්පහි වැඩක්නේ.
  7. weer 11

    අම්මා අපිව ඵපා කියලා අතඅැරලා ගියා..තාත්තව කිඹුලෙක් අරන් ගියා..😢

    කිඹුල් ගහනය ඉතාම ඉහලයි ලන්කාවේ ඔය කාලක්න්නින්ව විනාශකරලා දාන්න ඕනා ගිය අවුරුද්දේ මුහුදටත් ඇවිල්ලා එකෙක් ඩැහැගත්තා ඒත් අහිංසක මනුස්සයෙක්
  8. weer 11

    උමන්දාවේ ජයග්‍රහන මෙන්න

    බහුතරයක් කම්මැලි පිංබත්තු ඉන්න රටේ හාමුදුරුවන්ගේ මේ වැඩපිලිවෙල කොහොමද... රටේ විවිද ආගම් වල පූජකවරු ඇත්තටම රටට තමන්ගේ ජනතාවට ආදරේ නම් කරන්න ඕන වැඩ මෙවා තමා. සුව මෙහෙයවල් ලෙඩ සුව කිරිම් ෆෝන් චාජ් කිරීම් කියකියා බොරුවෙන් මිනිස්සු ගසා කන එව්න් බොරුව නවත්තලා මේ වගේ කන්සෙප්ට් පටන් ගනියව් මිනිස්සු එකතු...
  9. weer 11

    Born Again ක්‍රිස්තියානියෙකු වෙමු, බයිබලය සැබැ ලෙස අදහන්නෙකු වේමු

    ෆෝන් චාජ් කිරීම හෑල්ලක් කියවා... ඇගට අත තබා ලෙඩ සුව කිරීමට අමතරව වෙන විශේෂ සේවාවන් මොනවද 😂 :ROFLMAO:😜😂
  10. weer 11

    පාවහන් පැළඳ පන්සලට ඇතුළුවීමේ විපාක

    පල්ලි වල නම් සපත්තු සෙරෙප්පු ඕන දෙයක් දාන් ගියෑකි🤪
  11. weer 11

    මම ගෙස් කලා වැරදියි ගුපියනේ ...

    ඒ රිලවා උබ උනානම් 😂 ....දුක තමයි නේහ් දුකට පුං ටිකක් වත් ගහගනින්:ROFLMAO:
  12. weer 11

    ලංකාවේ උන් ජීවත් නොවන රටක් තියෙනවද ?

    දන්නැ බන් ගොඩක් විස්තර
  13. weer 11

    ලංකාවේ උන් ජීවත් නොවන රටක් තියෙනවද ?

    උබලා දන්නවාද Eritrea කියලා රටක් තියනවා. අප්‍රිකානු මහද්වීපයේ මම දැනගත්තෙත් යුරෝප් ඇවිල්ලත් සෑහෙන කාලෙකට පස්සේ. 😊මම දන්න ලන්කාවේ එකෙක් ඉන්නවා එහෙ එකියක් බැදලා ඉන්නේ
  14. weer 11

    Controversial Mankad - India vs England Women's 3rd ODI

    රියල් ජෙන්ට්ලිමන්ලා ක්‍රීඩාවේ ගෞරවයත් එක්ක ක්‍රීඩා කරන විදිය බලන්න මෙය නෙවේද වියයුත්තේ 👏
  15. weer 11

    Controversial Mankad - India vs England Women's 3rd ODI

    ලන්කාවේ එකෙකුත් කලා කාලෙකට කලින් හෙන පීචං.. ක්‍රීඩාව තුට්ටුවට දාන උන් තමා ඕවා කරන්නේ
  16. weer 11

    Controversial Mankad - India vs England Women's 3rd ODI

    ඔහොම මැච් දිනලා මොකටද බන් ලැජ්ජා නැති තර්ඩ් ක්ලාස් වැඩනේ ඕවා 🤮 🤮 🤮 ඔය විදිහට අව්ට් කරනවනම් අනිත් උන්ටත් කරහැකිනේ කපටිකමින් බෝලේ දාන්න වගේ ඇවිත් ක්‍රීඩාවේ ගුනාත්මක බව බිංදුවට වැටෙනවා ඔය පීචන් වැඩ වලින්
  17. weer 11

    උස නම් සෙකියුරිටි... මිටි නම් කම්කරු

    කාලකන්නි මෝඩ සජියා නිධන් හොරා බලකෝ ඉන්න ලස්සන හොරාකාලා ඕවාත් හැම සතයක්ම ජනතාවගේ මුදල්
  18. weer 11

    Questions English Learning Methods

    මේ ලෙසන් එකත් සෑහෙන්න වටිනවා
  19. weer 11

    කෙල්ල ලංකාවට ඇවිල්ලා 😀

    මොනවා උනත් ලහිරුවා මාර ලකී යකෝව්...මේ වගේ inglish කෑල්ලක් දුප්පත් ගමේ කොල්ලෙකුට සෙට් වෙනවා කියන්නේ මේ සීන් එක දන්න ගමේ රටේ ඉන්න කී දෙනෙකුට ජෙලස් ඇද්ද.. 😊 😜

    No contents