දමිතා අබේරත්න සතියක් රිමාන්ඩ්
9/08/2022 02:49:00 PM
damitha-week-remand
ජනාධිපති ලේකම් කාර්යාලයට බලහත්කාරයෙන් ඇතුළු වූයේ යැයි කියන චෝදනාව සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් රංගන ශිල්පිනී දමිතා අබේරත්න ලබන 14 වැනිදා තෙක් රිමාන්ඩ් බාරයේ තබන්නැයි කොටුව මහේස්ත්රාත් තිළිණ ගමගේ මහතා නියෝග කළේය.
ජනාධිපති...