කව්රැත් නොඅසන එහෙත් ඇසිය යුතු කාලීන බණ...
මුලින්ම මම කියන්න ඕනි මේක ඡාතිවාදය ආගම් වාදය අවුස්සන්න කරපු වැඩක් නේවෙය් කියලා....
හරි අපි එහෙනම් කාරණාවට බහිමු..මෙහෙමයි සාමාන්ය යෙන් මම බණ අහන්නේ නැහැ...වෙන කාරණාවක් හින්දා නෙවෙයි වෙලාවක් නැති කම හින්දා...:yes:..ඒත් දවසක් යාළුවෙක් මට ක්ලිප් එකක්...