1. thomian

    පැය දෙකෙන් ඉදවන කෙසෙල්

    නො මරා මිනී මරන කෙසෙල් වෙළෙන්දෝ පුදුම රටක් බං මේක :angry: :(
  2. thomian

    ප්‍රකට ජෝතිෂ්‍යවේදියාගේ බිරිය රන් පවුම් 47යි කෝටි එකහමාරයි දරු දෙන්නයි අරන් පැන ගිහින්

    ප්‍රසිද්ධ ජ්‍යෝතිෂ්‍යවේදියකුගේ බිරිය පවුම් 47ක් සහ රුපියල් කෝටි එකහමාරක පමණ මුදලක්ද සිය දරුවන් දෙදෙනා ද රැගෙන පලායැමේ සිද්ධියක් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇතැයි මුල්ලේරියාව පොලිසිය කොළඹ අතිරේක මහේස්ත්‍රාත් චන්දිම ලියනගේ මහතා ඉදිරියේ ඊයේ (10) කරුණු වාර්තා කර ඇත. පවුම් 47ක රත්‍රන් සහ...
  3. thomian

    නිවිතිගල යක්ක පුත්තු ....

    12 ඉවර වෙන්න තිබිලා.. 11.40 ටත් ටිකට් විකුණලා ලු :baffled:
  4. thomian

    නිවිතිගල යක්ක පුත්තු ....

    :confused: :confused: :confused:
  5. thomian

    ආනයන සීමා ඉවත් කරන ලෙසට යුරෝපා සංගමයෙන් දැනුම් දීමක්

    ශ්‍රී ලංකාව විසින් පනවා ඇති ආනයන සීමා ඉවත් කරන ලෙසට යුරෝපා සංගමය දැනුම් දී තිබෙනවා. ඒ, ඊයේ බ්‍රසල්ස් නුවර පැවති යුරෝපා සංගම් රැස්වීමේදියි. එහි දී ශ්‍රී ලංකා නියෝජිතයින් සදහන් කර ඇත්තේ, කොරෝනා ව්‍යාප්තියත් සමග මුහුණ දී ඇති විදේශ විනිමය ගැටලුව හේතුවෙන් මෙලෙස ආනයනය සීමා පැනවීමට කටයුතු කළ බවයි...
  6. thomian

    චීනයේ Belt and Road වැඩසටහන හා ආර්ජන්ටිනාවත් එක්වෙයි

    චීනයේ තීරයක් හා මාවතක් වැඩසටහන හා ආර්ජන්ටිනාවත් එක්වෙයි ආර්ජන්ටිනාව චීනයේ තීරයක් සහ මාවතක් (Belt and Road) වැඩසටහන වෙත සම්බන්ධවීමට අදාළ අවබෝධතා ගිවිසුම් අත්සන් තැබීමක් පසුගිය ඉරිදා බීජිං නුවරදී සිදුව තිබේ. එහිදී චීන ජනාධිපති ෂී ජින්පිං සහ ආර්ජන්ටිනා ජනාධිපති ඇල්බෙර්ටෝ ෆර්නැන්ඩස් අතර මෙම...
  7. thomian

    Harry potter books

  8. thomian

    දේශිය චන්ද දායකයන් සති අන්තයේ නුවරඑලිය වනසති

    දේශිය සංචාරකයන් සති අන්තයේ නුවරඑලිය වනසති.. ප්ලාස්ටික් පොලිතින් ට‍්‍රැක්ටර ගණන් අදිති.. හැටන් නුවරඑලිය ප්‍රධාන මාර්ගයේ ගමන් ගත් දේශිය සංචාරකයන් විසින් පරිසරයට මුදා හැරි අපද්‍රව්‍ය එක්රැස් කර පරිසරය සුද්ද පවිත්‍ර කිරිමේ වැඩසටහනක් ලිදුල පොලිසියේ නිලධාරින් , ප්‍රදේශවාසින් , තලවකැලේ ලිදුල නගර...
  9. thomian

    දකුණෙ ගැම්ම.

    පවුලේ කෙනෙක් ට ටික කාලයක් උනවටුනෙන් බේත් ගත්තා කියලත් කිවුවද ? :confused:
  10. thomian

    පුටුව කඩාගෙන වැටුනා

    හික්කඩුවේ තිබ්බ යාලුවෙක් ගේ වෙඩින් එකකට ගියා.. හෝල් එකට ඇතුල් වෙලා අපිට තිබ්බ ටේබල් එකට ගිහින් වදිවෙනකොටම පුටුව කඩාගෙන බිම වැටෙන්න ගියා...බිම වැටෙන්න උනේ නෑ දෙපැත්තේ හිටපු එවුන් දෙන්න අල්ල ගත්තා.. කට්ටියට වැඩියේ මීටර් උනේ නෑ වැටුනේ නැති නිසා.. :lol: හැබැයි බැඳපු එවුන් දෙන්නා මාස 6න් ඩිවෝස්..:(
  11. thomian

    Wiley Intern - Analytics Engineering

    pm ekak damma..
  12. thomian

    අරුන්දික රකින්න කොටුවේ පොඩි හාමුදුරුවන් පෙරට.

    අරුන්දික ප්‍රනාන්දු මහතාට උඩුවේ ධම්මාලෝක හිමියන් විසින්ම චරිත සහතික දීම අනවශ්‍ය බව කොටුවේ පොඩි හාමුදුරුවන් පවසති. දරුවන් දෙපිරිසක් අතර ඇතිවූ මේ ගැටුම සම්බන්ධයෙන් මේ වන විට නීතිය ක්‍රියාත්මක වන බැවින් උඩුවේ ධම්මාලෝක හිමියන්ගේ චරිත සහතික අනවශ්‍ය බව උන් වහන්සේගේ අදහසයි. මේ සිද්ධිය පදනම් කරගෙන...
  13. thomian

    Wiley Intern - Analytics Engineering

    Data Science related ewa tiyanwa.. apply karala interview enna... interview eke di oyata ona dewal ahannaa..
  14. thomian

    හිත කලකිරුනම යන්න තැනක් දන්නවද?

    Mokak nisada ehema une ? Kallage or wife ge prashnayak da ? Nattam pawule prashnayak da ?
  15. thomian

    ගාල්ලෙ උන් වරෙල්ලා..

    ලොකු වෙනසක් නෑ බං... :no: මෙහෙත් ගෑස් නෑ.. කරන්ට් එක කපනවා...බඩුමිල වැඩි...පෙට්‍රල් නැති වෙනාවා... :dull: රට බේරගන්න ආපහු චන්දෙ තමා දෙනවා :baffled:
  16. thomian

    තාම එන්නත ගත්තේ නැති අය ඉන්නවද

    කෙහෙළිය සොන්නයට පිස්සු බන්.. ඕවා කරන්න පුළුවන් වැඩ නෙවෙයි..උඹ කැමති නම් ගහපන්.. නැත්නම් නොගහ ඉඳපන්

    No contents