පුටුව කඩාගෙන වැටුනා

Calion

Well-known member
  • Nov 13, 2017
    697
    475
    63
    පුටුව කඩාගෙන වැටුනානේ.. 😌මේක අසුබයිද?අපේ ආච්චි කිව්වා හෙට කොහෙවත් යන්නත් එපා කියලා! ඉස්සර මිනිස්සුන්ගේ මත නේ!පරණ පුටුවක් හැබැයි, පද්ද පද්ද හිටියේ දිරලා තියෙන්න ඇත්තේ..

    හුනො ඇගට වැටුනම වගේ පෙර නිමිත්තක්වත්ද දන්නේ නැහැ....
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,446
    1
    32,138
    113
    - උඩරට -
    පද්ද පද්ද
    ලැම ගස්ස ගස්ස
    ඉග පාට කරන්
    කෙස් රනින්

    බද පච්ච කොටාගෙන
    රූප රටාවට
    ඉද පාන ශ්‍රියා
    වල් මතින්
    අනේකාලේ
    දැන් වනේවාසේ කර
    තවුස් දැහැන් බිද සැනෙන්

    මෙහෙම කෙල්ලෙක් සෙට් වෙනවා හෙට :lol: :D
     

    thomian

    Well-known member
  • May 20, 2011
    12,535
    17,700
    113
    හික්කඩුවේ තිබ්බ යාලුවෙක් ගේ වෙඩින් එකකට ගියා.. හෝල් එකට ඇතුල් වෙලා අපිට තිබ්බ ටේබල් එකට ගිහින් වදිවෙනකොටම පුටුව කඩාගෙන බිම වැටෙන්න ගියා...බිම වැටෙන්න උනේ නෑ දෙපැත්තේ හිටපු එවුන් දෙන්න අල්ල ගත්තා.. කට්ටියට වැඩියේ මීටර් උනේ නෑ වැටුනේ නැති නිසා.. :lol:

    හැබැයි බැඳපු එවුන් දෙන්නා මාස 6න් ඩිවෝස්..:(
     

    Calion

    Well-known member
  • Nov 13, 2017
    697
    475
    63
    හැබැයි බැඳපු එවුන් දෙන්නා මාස 6න් ඩිවෝස්..:(
    appa
    :-(

    ඔව් හෙට ඉදන් මාසයයි දවස් 3 යනකන් එලියට බහින්ඩ එපා.
    තව හැමදාම දවල් 12 ට වේලිචච තනකොල තම්බලා හිස් බඩ බීපන්.
    Jump In Death GIF

    ------ Post added on Feb 6, 2022 at 8:40 PM
     

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,022
    6,927
    113
    Nawala
    පුටුව කඩාගෙන වැටුනානේ.. 😌මේක අසුබයිද?අපේ ආච්චි කිව්වා හෙට කොහෙවත් යන්නත් එපා කියලා! ඉස්සර මිනිස්සුන්ගේ මත නේ!පරණ පුටුවක් හැබැයි, පද්ද පද්ද හිටියේ දිරලා තියෙන්න ඇත්තේ..

    හුනො ඇගට වැටුනම වගේ පෙර නිමිත්තක්වත්ද දන්නේ නැහැ....
    ධනාත්මකව හිතපන් ...අටුවක් හදපන්
     
    • Haha
    Reactions: Voldemort Bro

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,260
    5,687
    113
    ඉතාම අසුභයි... ⚰️සියලුම පුටු මේස එලියට ඇද ගොඩගසා සුභ නැකතක් බලා සුභ මොහොතින් ගිනිතබා විනාශ කරනු මැනවි... මින් ඉදිරියට පැදුරු පමනක් බාවිතා කිරීම යෝග්‍යයි.
     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    ඤනක්කා බලන්න ගියා නං හරි නාකි මයිනා නං පඩේ සද්දේ වෙනස් උනත් බුත දොසයක්ද බලන්න කෝල් කරලා හරි අහනවා එයාගෙන්. :D
     

    DHE

    Well-known member
  • Oct 31, 2021
    1,941
    3,609
    113
    Anuradhapura
    සංගීත පුටු තරග වල පුටු කැ‌ඩෙන විදිහට උන්ට හෙන ගහල තියෙන්න ඔිනේ
     
    • Haha
    Reactions: animation

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    putuwa kadenakota achchi andan hitapu andume pata?
    putuwa kadila wateddi puke koi paththada wadune wama da dakunada?
    Eh welawe nahaya mona dishawatada harila thibune.
    achchige bara keeyada?
    pohottuwata chande deela thiyanawada?